රජයේ ඉඩමක බෞද්ධ පුරාවිද්‍යා ස්මාරක පොලිසියේ සහයෙන් ඩෝසර් කරයි

අම්පාර හා සමන්තුරේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල බලප්‍රදේශ එකිනෙක වෙන්වන මායිමේ පිහිටි වලතාපිටිය ගම්මානයට නුදුරෙන් රජයට අයත් භූමිභාගයක පිහිටි පුරාවිද්‍ය නටඹුන් සහිත භූමියක් ඩෝසර් කර විනාශ කර දමා තිඛෙනවා. පසුගිය දෙමසක කාලය පුරා බැකෝ යන්ත්‍ර යොදාගෙන කිසියම් පිරිසක් මෙම ඉඩමේ යම්කිසි ක්‍රියාකාරම් සිදුකර ඇති අතර ප්‍රදේශවාසීන් විසින් සමන්තුරේ පොලිසියට පැමිණිලි කර තිඛෙනවා. එනමුත් සමන්තුරේ පොලිසිය නීතිය ක්‍රියාත්මක නොකළ බැවින් ප්‍රදේශවාසීන් විසින් […]

Read more

විල්පත්තුවේ අනවසර මුස්ලිම් වරු අයින් කරන්න ෆොන්සේකාට සහය දෙනවා

විල්පත්තු රක්ෂිතය කපා දමා මුස්ලිම් ජනතාව එහි පදිංචි කරන බවට ඇතැම් මාධ්‍ය මඟින් ගෙන යන ප්‍රචාර පිළිබඳව සොයා බලන ලෙස තමා නව වනජීවී අමාත්‍ය සරත් ෆොන්සේකා මහතාගෙන් ඉල්ලා සිටින බවත් එසේ විල්පත්තු රක්ෂිතය තුළ මුස්ලිම් ජාතිකයින් පදිංචි වී සිටිත්නම් ඔවුන් ඉන් ඉවත් කිරීමට තමාද සරත් ෆොන්සේකා මහතාට සහයෝගය දක්වන බවත් කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පවසයි. කොළඹ […]

Read more

ෆාර්ම් එකක් හදන්නත් අක්කර 900 ක් ලියලම දීලා – ළඟදීම ලොකු විනශයක්

නක්ල්ස් ලෝක උරුම වනාන්තරයෙන් විශාල ඉඩම් ප‍්‍රමාණයක් හෝටල් හා වෙනත් ඉදිකිරීම් කටයුතු සදහා විකුණා දමමින් සිටින බවට පරිසරවේදීන් චෝදනා කරති. දැනටමත් අක්කර 900ක ප‍්‍රමාණයක් සත්ව ගොවිපලක් ඉදිකිරීම සදහා පුද්ගලික ආයතනයකට ලබා දී ඇති බවද මාධ්‍ය හමුවක් අමතමින් ඔවුහු කියා සිටියහ. නක්ල්ස් කදු පන්තියට අයත් අක්කර 21,000ක ප‍්‍රමාණයක විවිධ වතු ඉඩම් ව්‍යාපෘති කි‍්‍රයාත්මක කිරිම සදහා ලබා දී ඇතැයිද ඔවුහු කියති. මෙම […]

Read more

විගණකාධිපති කතාවත් වගේ වගක් නැ – විල්පත්තුව ගැන ජනපති තවත් විහිළු සපයයි

මේ දිනවල පුවත්පත්වල විල්පත්තු වන සංහාරය ගැන වාර්තා පළවන බවත් එහි සත්‍යතාවක් ඇත්නම් වහාම ඊට එරෙහිව පියවර ගත යුතු බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.පුවත්පත්වල පළවෙන කරුණු අසත්‍යය නම් ඒ වාර්තා නිවැරදි කිරීමටත් පියවර ගත යුතු බව ඒ මහතා පැවසීය. ජනාධිපතිතුමා මේ අදහස් පළ කළේ ඊයේ මධ්‍යම පරිසර අධිකාරියේ පැවති ජාතික පරිසර සභාව අමතමිනි. මෙතරම් කාලයක් තිස්සේ රටේ ප්‍රධාන ජනතා […]

Read more
1 2 3 6