හමුදා සෙබළකුට යාපනය මහාධිකරණ විනිසුරු ඉලන්චේලියන්ගෙන් මරණ දඩුවම

යාපනය, සංගානෙයි,මුරුගමූර්ති මාර්ගයේ පිහිටි නිවසකදී හින්දු පූජකවරයෙකු ඝාතනය කළ යුද හමුදා සෙබළෙකු ඇතුළු තිදෙනෙකු වෙත අද (22) යාපනය මහාධිකරණ විනිසුරු එම්.ඉලන්චේලියන් මහතා මරණ දඩුවම නියම කරනු ලැබීය. 2010 වසරේ යාපනය, සංගානෙයි,මුරුගමූර්ති මාර්ගයේ පිහිටි නිවසකදී පූජක නිත්යකනන්ද කුරුක්කල් නමැති පූජකවරයා ඝාතනය කළ පුද්ගලයින් තිදෙනෙකු වෙත එලෙස මරණ දඩුවම නියම කෙරිණි.නඩු විභාගය මීට පෙර යාපනය මල්ලාකම් මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වු අතර නීති […]

Read more

සිංහල බල්ලෝ සිංහල මිනීමරුවෝ කියමින් දෙමල ඩයස්පෝරාව ඩෙගා නටයි

නීවා මානව හිමිකම් සැසිවාරයට සමගාමීව පැවති උප කමිටු රැස්වීමකදී එල්ටීටීඊ සංවිධානයේ මානව හිමිකම් කඩකිරීම් සම්බන්ධයෙන් මතු වූ ප්‍රශ්නයක් මත දෙමළ ඩයස්පෝරාව ඇතුළු දෙමළ නියෝජිතයින් හා ශ්‍රීලංකාවේ නියෝජිතයින් පිරිසක් අතර උණුසුම්කාරී තත්වයක් හටගෙන තිබේ.ශ්‍රීලංකාව වෙනුවෙන් පෙනී සිටි රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා කොටි සංවිධානය විසින් සිදුකර ඇති මානව හිමිකම් කඩකිරීම් සම්බන්ධයෙන් ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධානයක සභාපතිවරයෙකු වන පෝල් නියුමන් මහතාට නගන […]

Read more

දරු දුක විකුනලා කොටි හිතවාදීන් ගහන පහත් ගේම මෙන්න – අනිවාර්යෙන් බලන්න

පසුගිය දිනක කිලිනොච්චිය ප්‍රදේශයේ දී තම බිරිඳගේ අවමගලය උත්සවයට සහභාගී වූ ජීවිතාන්තය දක්වා සිර දඩුවම් ලැබූ සිරකරුවකුගේ පුංචි දියනියක් මව නොමැති නිසා තම පියාත් සමග බන්ධනාගාර ය වෙත යාම සඳහා බන්ධනාගාර බස් රථයට හඬමින් ගොඩ වීමට උත්සහ දැරීමේ සංවේදී සිදුවීමක් පිළිබඳව ඔත්තුකරුවා අපත් සමග සියලු මාධ්‍ය ආයතන මෙන්ම වෙබ් අඩවිඩ වාර්තා කර තිබුනා . මෙම සිදුවීම ඉතා සංවේදී උවහත් අපි […]

Read more

සමලිංගිකත්වය හොඳයි කියලා මොන්ටිසෝරි ඉඳන් 7 වසරට උගන්වන්න සුදානමක්

මෙරට පෙර පාසල් 19,000ක් සහ රජයේ පාසල් 9,000ක් තෝරා ගනිමින් පෙර පාසලේ සිට 07 ශ්‍රේණිය දක්වා සිසුන්ට සමලිංගික ජීවිතය පිළිබඳව කියා දෙන වැඩසටහන් ආරම්භ කර ඇති බව ජාතික නිදහස් පෙරමුණු නායක පාර්ලිමේවන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතා පවසයි.ඔහු මෙසේ කියා සිටියේ ‘පැරදුණු ආණ්ඩුව.. තෙල්දෙණියේ ගින්න.. මෙතැනින් කොතැනට ද’ දේශන මාලාවේ පළමුවැන්න කොළඹදී සිදු කරමිනි. ඩේලි මිරර් පුවත්පත උපුටා දක්වමින් මන්ත‍්‍රීවරයා එහිදී […]

Read more
1 5 6 7 8 9 17