අට වසරේ දැරිය අසනීප වී රෝහලට – මාස අටක බිලිඳියක් කුසේ

පාසලේදී හදිසියේ අසනීප වූ දහතුන් හැවිරිදි දැරියක රෝහල්ගත කිරීමෙන් අනතුරුව ඇය අටමස් ගැබිණියක් බව අනාවරණය වූ බව තංගල්ල මූලික රෝහල් ආරංචිමාර්ග පවසයි. රන්න ප්‍රදේශයේ පාසලක නව වැනි ශ්‍රේණියේ අධ්‍යාපනය ලබමින් සිටි දහතුන් හැවිරිදි දැරියක පාසලේදී හදිසියේ අසනීප වී තිබේ. පාසලේ ගුරුමණ්ඩලය විසින් දැරියගේ බාරකරුවන්ට කළ දැනුම්දීමකින් අනතුරුව දැරියගේ කුඩම්මා පැමිණ ඇය පාසලේ සිට පාසල් නිළඇදුමෙන්ම ඉකුත් 11 දින තංගල්ල මූලික […]

Read more

සිවුර ගැලවුවොත් ඥාණසාර හිමි බන්ධනාගාරයේ මාරාන්තික උපවාසයක

අධිකරණය විසින් බරපතල වැඩ ඇතිව වසරක සිර දඬුවම් නියම කරන ලද බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්ට බන්ධනාරගාරයේදී ජම්පරය ඇදීම ප‍්‍රතික්‍ෂෙප කර ඇත. තම සිවුර ඉවත් කලොහොත් උපවාසයක නිරත වන්නේ යයි උන් වහන්සේ සදහන් කර ඇති බවද වාර්තා වෙයි. උන් වහන්සේ සිවුර පමණක් ඉවත් කර අදනකඩයට උඩින් සුදු රෙද්දක් පොරවාගෙන සිටින බවද දැනගන්නට ඇත.  

Read more

ඥාණසාර හිමියන්ටත් වැලිකඩින් ජම්පරය අන්දයි – හිමිනමක් කියා විශේෂ නැ

සිර දඬුවම් නියම කර බන්ධනාගාරයට ඇතුලත් කරන ඔ්නෑම පුද්ගලයෙකු බන්ධනාගාර නීති රීති යටතේ සිරකරුව්න සදහා වූ ඇදුම ඇදිය යුතු බව බන්ධනාගාර මාධ්‍ය ප‍්‍රකාශක උපුල් තෝරදෙනිය මහතා පවසයි. බරපතල වැඩ ඇතිව සිර දඬුවම් ලබන අයට බන්ධනාගාරයේදී වෘත්තීය පුහුණුවක් ලබා දෙන බවද ඔහු සදහන් කරයි. දඬුයම් කාලය යහපත් ලෙස ගත කලහොත් සමාවන් ලැබීමේ හිමිකමක් සිරකරුවනට ඇති බවද ඔහු කියා සිටී. බරපතල වැඩ […]

Read more

පොලිසිය – නිතිය සතයකට ගණන් ගන්නේ නැ – උතුරේ පාලනය කරන්නේ මැරයෝ

අවි ගත්තෝ නිසා යළිත් වරක් උතුරේම වැසියෝ බියට පත්ව සිටිති. එම අවි ස්වයංක්‍රිය අවි නොවූවත් කපා කොටා තුවාල සිදු කොට මිනිසුන් මරා දැමීමට එම අවිවලට හැකියාව ඇත. අවිය සමඟ අවිය අමෝරා ගත් මිනිසුන් සිටියත් කපා කොටා මරා දැමීමෙන් පසුව අවි ගත්තෝ කොහේ හෝ සැඟවී ගොසිනි. අවිකරුවන් සෙවිය යුතු පොලිසියට උතුරේ මේ අවිකරුවන් අල්ලා ගැනීමට නොහැකි තත්ත්වයක් උද්ගත වී තිබේ. යාපනයේ […]

Read more
1 2 3 23