මෙන්න ලංකාවේ අලුත් දඩ

මෙන්න ලංකාවේ අලුත් දඩ – පරිස්සමින් කාලා හමාරයි.   දඩය රුපියල් 25000 ක් වන වැරදි වලංගු රියැදුරු බලපත්‍රයක් නොමැතිව රිය ධාවනය කිරීම. රියැදුරු බලපත්‍රයක් නොමැති තැනැත්තන් සේවයේ නියුක්ත කිරීම. මත්පැන් හෝ මත්ද්‍රව්‍ය භාවිතයෙන් අනතුරුව රිය ධාවනය. දුම්රිය මාර්ගයක් තුළට අපරික්ෂාකාරීව මෝටර් වාහනයක් ඇතුළු කිරීම. වලංගු රක්ෂණාවරණයක් නොමැතිව රිය ධාවනය. අධික වේගයෙන් රිය පැදවීම. නියමිත උපරිම වේගය ඉක්මවා 20% දක්වා අධික […]

Read more

ඇමති විජේදාසට එරෙහි විශ්වාසභංගයට කබීර් ඇතුළු නඩය බැහැලාම වැඩ. අස්ගිරි මහා නා හිමි අප්‍රසාදය පලකරයි..

ඇමති විජේදාසට එරෙහි විශ්වාසභංගයට කබීර් ඇතුළු නඩය බැහැලාම වැඩ. අස්ගිරි මහා නා හිමි  අප්‍රසාදය පලකරයි.. අධිකරණ හා බුද්ධ ශාසන අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාට එරෙහිව ආණ්ඩුවෙන් ගෙන ඒමට නියමිත විශ්වාසභංග යෝජනාවට අස්ගිරි මහා විහාර පාර්ශවය අප්‍රසාදය පලකර තිබෙනවා. අස්ගිරි මහා විහාරයේදී ඊයේ (16) මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් අස්ගිරි මහා විහාර පාර්ශවයේ මහා ලේඛකාධිකාරී පූජ්‍ය මැදගම ධම්මානන්ද හිමි මේ බව ප්‍රකාශ […]

Read more

ඡන්දයකට සුදානමක් වගේ.. විදුලි සංදේශ බද්දත් ඉවතට..

internet tax

විදුලි සංදේශ බද්දත් ඉවතට.. බයික් මිලත් පහලට අන්තර්ජාල ගාස්තු පහලට.. ජන්දයකට ද සුදානම! අන්තර් ජාල සේවා සඳහා පනවා තිබු සියයට 10 ක්වු විදුලි සංදේශ බද්ද එළඹෙන සැප්තැම්බර් 1 වන දා සිට ඉවත් කරන බව මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි. අද(17) පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් අමාත්‍යවරයා මේ බව පවසා තිබේ. තවද ආනයනික cc 150 ට අඩු යතරු පැදි සඳහා […]

Read more

යතුරු පැදි මිල පහලට

යතුරු පැදි මිල පහලට එංජින් ධාරිතාව සීසී 150ට අඩු මෝටර් බයිසිකල් සඳහා වන ආනයනික බදු මුදල සියයට 90 කින් පහත දැමීමට රජය තීරණය කර තිබේ. ඒ අනුව අද(17) මධ්‍යම රාත්‍රියේ සිට මෙම අගයන් අඩු බව අමාත්‍ය මංගල සමරවීර මහතා කියා සිටියේය. මීට අමතරව කුඩා ලොරි රථ හා සින්ගල් කැබ්රථ සඳහා පවතින බදු මුදල් රුපියල් ලක්ෂ 3කින් පහත දැමූ බව ද […]

Read more
1 58 59 60 61