බදුර්දීන් හරහා මුස්ලිම් අනතවාදී කොටස් ලංකාවට බලපෑම් කරනවා – ළඟදීම නඩු

විල්පත්තු විනාශය පිළිබඳව රජයට හා අමාත්‍ය රිෂාඩ් බදුරදීන්ට එරෙහිව  නඩු පවරන බව නිතිඥ්ඥ නාගානන්ද කොඩිතුවක්කු පවසනවා. රක්ෂිත වනයක් විනාශ කිරීමට කිසිවෙකුට බලයක් නොමැති බවත් ඒ සඳහා නිත්‍යානුකුල අවසරයක් ලබාදීමට කිසිවෙකුටත් නෛතික බලයක් නොමැති බවත් ඒ මහතා පවසනවා. විල්පත්තු සංහාරය නීති විරෝධී ක්‍රියාවක් බවත්, රජයට කිසිසේත්ම රක්ෂිත වනාන්තරයක් විනාශ කල නොහැකි බවත් වනය කපනකොට කොහෙත්ම නිත්‍යානුකුල අවසරයක් ගෙන නොමැති බවත් විගනකාධිපතිවරයාගේ […]

Read more

නිලධාරීන්ට ගන්කබර පාට් දමා ජාතික ජලගැලුම් නිම්නය එලිකරයි

මුස්ලිම් ජාතිකයන් පිරිසක් චෛත්‍ය විශාල සංක්‍යාවක් විනාශ කර ඒ මත ගව මඩු සාදා ඇති බවට සහ පුරාවිද්‍යා නටබුන් විනාශ කරමින් නීති විරෝදී ලෙස වගාවන් සිදු කරන බවට විවිධ පාර්ශවයන්හි චෝදනාවට ලක් වුනු, පොළොන්නරුව දිස්ත්‍රික්කයේ පිහිටි සෝමාවතී රක්ෂිතයට යාබද, පුරාවිද්‍යා වටිනාකමින් ඉහල ජල ගැලුම් නිම්න ජාතික වනෝද්‍යානය, වනජීවී නීතිය අමු අමුවේම උල්ලංඝනය කරමින් නියෝජ්‍ය ඇමැති පාලිත තෙවරප්පෙරුම විසින් මෙම විනාශය සිදුකල […]

Read more

ආයෙත් සමාජ ජාලා සහ වෙබ් අඩවි තහනමක් ගැන ජනපති අනතුරු අඟවයි

ජනතාව තුලට විස පතුරුවන, අසත්‍ය හා වැරදි තොරතුරු පතුරුවනු ලබන සමාජ ජාලා වෙබ් අඩවි තහනමකට ලක් කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. වත්තල නව උසාවි සංකීර්ණය විවෘත කිරීම සදහා පැවති උත්සව සභාව අමතමින් ජනාධිපතිවරයා මෙම අදහස් පල කලේය. පතාලය මර්දනය සදහා විශේෂ වැඩපිළිවෙළක් සකස් කරන ලෙස තමන් පොලිස්පතිවරයාට උපදෙස් දුන්නේ යයිද ජනාධීපතිවරයා එහිදී කීය.

Read more

නැගෙනහිර උසාවි මුස්ලිම් ජාතිවාදියි – නඩු තීන්දුවට කලින් මව්ලවිලාගේ අදහස්

නැගෙනහිර පළාතේ ක්‍රියාත්මක අධිකරණ 7න් 6කම සිටින්නේ මුස්ලිම් ජාතික විනිසුරුවරුන් බවත්, ඔවුන් පක්ෂග්‍රාහී ලෙස ජාතිවාදීව නඩු තීන්දු ලබා දෙන බවත් ශ්‍රී ලංකා හින්දු සම්මේනලය පවසයි. එහි නියෝජිතයන් මල්වතු මහා නායක අතිපූජ්‍ය තිබ්බොටුවාවේ ශ්‍රී සුමංගල නාහිමියන් හමුවූ අවස්ථාවේදී මේ බව සැලකර සිටියහ. නඩු ආරම්භ වීමට පෙර ප්‍රදේශයේ මවුලවිලා හා හාජ්ජියාර්ලා විනිසුරු නිල කාමරවල සිට, විනිසුරුවරුන් සමග සාකච්ඡා කරන බවත්, දකුණේදී එවැනි […]

Read more
1 2 3 4 61