ගංජා ගහනවනම් හම්බෙන වාසි – මනොවෛද්‍ය වරයකුගේ අත්දැකීමක්

ගංජා ගැන ඉස්සර සමාජේ තිබ්බේ එච්චරම හොඳ පිළිගැනීමක් නෙමෙයි. අපි කියන්නේ මෑත කාලීනව අවු 15 කට විතර ඉස්සර. බොහෝ විට ගංජා සැලකුනේ ගොඩාක් හානිකර එකක් විදිහට. එත් මෑත කාලය තුල බොහෝ ගම් වල ගංජා භාවිතය සමාජයේ තරුණ පිරිස් අතර උපරිම තැනට ඇවිත්. එය දැන් කඩේ විකිනෙන සිගරට් එක තරමටම සුලබ  වෙලා. ඔබට ගමේ ගොඩේ ඇවිදලා බැලුවොත් හොයා ගන්න පුළුවන් ග්‍රාමීය […]

Read more

කොළබ ට්‍රැපික් නැත්තටම නැති කරන රාජගිරියේ අහසේ හැදෙන පාර

වාහන තදබදය~ දිවයිනේ නාගරික ප්‍රදේශවල නිරන්තරයෙන් දකින්නට ලැඛෙන සුළභ දර්ශනයක්‌ වී ඇත්තේ බොහෝ කලක පටන්ය. වසරකට ලක්‌ෂ හතක පමණ වාහන සංඛ්‍යාවක්‌ රටේ මහා මාර්ග පද්ධතියට එක්‌වීම, අවිධිමත් රිය ධාවනය සහ ප්‍රමාණවත් මාර්ග පද්ධතියක්‌ නොමැතිවීම ඉහත සඳහන් ලවාහන තදබදයල පිණිස මූලික හේතුවක්‌ වන අතර රථවාහන ධාවනය සඳහා විවිධ සැළසුම් ක්‍රියාත්මක කළ ද ඒ එකකින්වත් ගැටලුවට සාර්ථක විසඳුම් ලබාදීමට තවමත් සමත්වී නැත. […]

Read more

ලොව හැමෝටම කලින් ගුවන් යානා හැදු හෙළයන් ගැන පුරාවිදු සාක්ෂි හමුවෙයි

අතීත ශ්‍රී ලංකාවේ පැවැති ගුවන් තාක්ෂණය ඉස්මතු කරගැනීමේ අරමුණෙන් ගුවන් පුරා විද්‍යාව නමැති විෂය ක්ෂේත්‍රය ගොඩනැඟීමට පුරා විද්‍යා පශ්චාද් උපාධිධාරී ගුවන් කපිතාන් හර්ෂ ගෝමින්ද කෝරළේආරච්චි මහතා වෙහෙස වෙයි. අපට ආගන්තුක, මේ නව ක්ෂේත්‍රය ගැන ඒ මහතා සමඟ සම්මුඛ සාකච්ඡාවක් පවත්වන්නට අප අදහස් කළේ එය රසවත් කරුණුවලින් පිරිපුන්වූ බැවිනි. එමෙන්ම එය ඔබට නව දැනුමක් ලබාදෙන්නට සමත් විෂය ධාරාවක් ලෙසින්ද හඳුන්වා දිය […]

Read more

ලොව විශිෂ්ටතම නිපැයුම් කරු සම්මානය ගත පාසල් වයසේ ලංකාවේ අයියයි නංගියි

ලබන පළමු වැනිදා සිට පොලිතින් හා සිලි සිලි බෑග් නිපදවීම වෙළෙදාම පාවිච්චිය තහනම් වේ. එය දඬුවම් ලැබිය හැකි වරදක් ද වෙයි. එසේ නම් තිඛෙන පොලිතින්වලට අපි මොකද කරන්නේ පොලිතින් පිච්චීම පිළිකා ජනකය. ඒවා වළ දැමීම පස නිසරු කරයි. මෙයට අලුත් ම විසඳුමක් ලෙස මහනුවර නව සිසුවෙක් හා සිසුවියක් කුණු කසළ පොලිතින් හා ප්ලාස්ටික් නව භෞත රසායනික ක්‍රියාවලියක් මඟින් ප්‍රතිචක්‍රීකරණය කර […]

Read more
1 2 3 4 5 6 7