ලොව විශිෂ්ටතම නිපැයුම් කරු සම්මානය ගත පාසල් වයසේ ලංකාවේ අයියයි නංගියි

ලබන පළමු වැනිදා සිට පොලිතින් හා සිලි සිලි බෑග් නිපදවීම වෙළෙදාම පාවිච්චිය තහනම් වේ. එය දඬුවම් ලැබිය හැකි වරදක් ද වෙයි. එසේ නම් තිඛෙන පොලිතින්වලට අපි මොකද කරන්නේ පොලිතින් පිච්චීම පිළිකා ජනකය. ඒවා වළ දැමීම පස නිසරු කරයි. මෙයට අලුත් ම විසඳුමක් ලෙස මහනුවර නව සිසුවෙක් හා සිසුවියක් කුණු කසළ පොලිතින් හා ප්ලාස්ටික් නව භෞත රසායනික ක්‍රියාවලියක් මඟින් ප්‍රතිචක්‍රීකරණය කර […]

Read more

ගැමියන්ගේ බෞද්ධ කමෙන් අලි මිනිස් ගැටලුවට සුපිරි පිළිතුරක්

 අපිට වැරදුණු තැන්  ගිණි අව්ව නිසා හේබා ගිය හේනකි. බැලූ බැල්මට එළ බටු හා මෑ වැල් ඇතත් සියල්ල අතහැර දැමූ හැටියකි.අතරින් පතර බිම දිගේ ඇදුණු වට්ටක්කා වැල් ය. තැනින් තැන රූස්ස ගස් කිහිපයකි. හේන වටා ඇති දඬු වැටත් කැඩී බිඳී ගිය සෙයකි. ඒ අතරින් ඉදිරියට ඇදෙන්නේ සුදු වූ කෙසින් ගහණ වැහැරී ගිය මිනිසෙකි. . මහත්තයලා.. බැහැරක ද මේ…ල .වැව පැත්තට […]

Read more

ස්මාර්ට් ෆෝන් එකේ බැටරිය ගැන මේ කතා ඔබත් විශ්වාශ කලාද ?

බැටරිය දිගටම චාර්ජරයට සම්බන්ධ කර තියන්න එපා දවස තිස්සේ විවිධ රාජකාරිවලට යන අපි එක්කම අපේ සාක්කුවට බැහැලා තැන තැන යන ෆෝන් එක චාජ් කරන්න මතක් වෙන්නේ රෑට. ඒත් රෑට චාජ් කරද්දි දිගටම සම්බන්ධ කර තියන්න හොදද කියන විචිකිච්චාව අපිට ඇති වෙනවා. බැටරිය චාජරයට සම්බන්ධ කර ඇතිවට එසේ ඕවර් චාර්ජ් වීමේ දෝෂයක් දැන් නම් නැහැ. නියම ප්‍රමාණයට චාර්ජ් වූ පසු සැලකිය […]

Read more

ෆෝන් චාජරයෙන් අවසන් ගමන් ගිය 14 හැවිරිදි දරුවා – වරකාපොළින් කතාවක්

සිය නිවෙසේදී ජංගම දුරකතනයේ බැටරි චාර්ජ් කර ගැනීමට චාර්ජරය ප්ලග් ස්විචයට සවිකිරීමට යෑමේදී විදුලි සැර වැදී මියගිය පාසල් ශිෂ්‍යයකු පිළිබඳ ඉතා කනගාටුදායක පුවතක් වරකාපොළ පොලිස් වසමේ හුනුගලකන්ද ග්‍රාමයෙන් වාර්තා වෙයි. මෙලෙස විදුලි සැර වැදී මියගොස් ඇත්තේ වරකාපොළ පොලිස් වසමේ තුල්හිරිය, හුනුගලකන්ද ග්‍රාමයේ පදිංචිව සිටි තුල්හිරිය මහා විද්‍යාලයේ 9 ශ්‍රේණියේ අධ්‍යාපනය ලැබූ එච්.ඒ. අසංක සංජීව වීරසිංහ නමැති 14 හැවිරිදි ශිෂ්‍යයෙකි. මව, […]

Read more
1 2 3 4