ආයෙත් සමාජ ජාලා සහ වෙබ් අඩවි තහනමක් ගැන ජනපති අනතුරු අඟවයි

ජනතාව තුලට විස පතුරුවන, අසත්‍ය හා වැරදි තොරතුරු පතුරුවනු ලබන සමාජ ජාලා වෙබ් අඩවි තහනමකට ලක් කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. වත්තල නව උසාවි සංකීර්ණය විවෘත කිරීම සදහා පැවති උත්සව සභාව අමතමින් ජනාධිපතිවරයා මෙම අදහස් පල කලේය. පතාලය මර්දනය සදහා විශේෂ වැඩපිළිවෙළක් සකස් කරන ලෙස තමන් පොලිස්පතිවරයාට උපදෙස් දුන්නේ යයිද ජනාධීපතිවරයා එහිදී කීය.

Read more

ඩෙංගු කීට නසන බැක්ටීරියාවක් සොයාගෙන ලෝක පූජිත වූ අවු 15 ශ්‍රී ලාංකික පුතා

මිථ්‍යාව රජ වෙමින් තිඛෙන රටක, අවිද්‍යාව ඇවිද්දවමින් තිඛෙන රටක, විද්‍යාවට හෝ සැබෑවට ඇති ඉඩ අල්පය. එසේද වුවත් මේ අවිද්‍යා අන්ධකාරය දුරලා විද්‍යා ආලෝකය හීන් සීරුවේ හෝ කාන්දු වන්නේ නම්, මෝදු වන්නේ නම්, එයම රටේ ජනතාවගේ සුබසිද්ධිය සඳහාම හේතු භූත වනු ඇත. එවැනි ප්‍රවෘත්තියක් ගෙන අප රට ලෝකයේ ජයග්‍රාහී මාවතකට රැගෙන ගිය අපූරු යොවුන් විද්‍යාඥයකු අපට හමුවිය. ඔහු තවමත් පහළොස් වන […]

Read more

තවත් දරුවන් කිහිප දෙනකුට ආසාධනය වෙලා – පරීක්ෂණ කරනවාලු

ගාල්ල කරාපිටිය රෝහලේ ළමා රෝග වාට්‌ටුවකදී හඳුනා නොගත් වෛරසයක්‌ නිසා පසුගිය දින කිහිපය තුළ කුඩා දරුවන් 5 දෙනකු මියගොස්‌ ඇතැයි රෝහල් ආරංචි මාර්ග පවසයි. අදාළ ආරංචි මාර්ග වැඩිදුරටත් පවසන්නේ මේ හේතුව නිසා අසනීප වූ තවත් දරුවන් කිහිප දෙනෙකු මේ වන විටත් අදාළ වාට්‌ටු තුළ සිටින බවයි. කෙසේ නමුත් අප මේ පිළිබඳව ගාල්ල කරාපිටිය රෝහලේ අධ්‍යක්‍ෂ වෛද්‍ය ජයම්පති සේනානායක මහතාගෙන් විමසීමේදී […]

Read more

ලංකාවේ රැකියා වෙළද පල ඉන්දියාව මැලේසියාව සිංගප්පුරුව හැමෝටම ඇරලා

වංචනික ලේඛන යොදාගෙන, කැබිනට් මණ්ඩලය නොමග යවමින් මලික් සමරවික්‍රම ඇමතිවරයා සිංගප්පූරුව සමඟ පාර්ලිමේන්තුවේ අනුමැතියට යටත්ව හොර රහසේ අත්සන් තබන ලද නිදහස් වෙළඳ ගිවිසුමින් සිංගප්පූරු වෘත්තීයවේදීන්ට පමණක් නොව සිංගප්පූරුවේ ලියාපදිංචි ඉන්දීය, චීන, මැලේසියානු වෘත්තීයමය සේවාවන් සපයන ආයතනවල වෘත්තීයවේදීන්ට ද ශ්‍රී ලංකාවේ රැකියා වෙළඳපොළ විවෘත කර දී ඇති බවත් එය වෙනත් පාරකින් එට්කා ගිවිසුම ක්‍රියාත්මක කරවීමක් බවත් ජානිපෙ නායක විමල් වීරවංශ මහතා […]

Read more
1 2 3 8