ඉන්දියාවේ පූජකයෙක් තම ලිංගයෙන් කරපු පුදුම හිතෙන අමුතු වැඩේ -චයාරුප

ඉන්දියාවේ වාර්ෂික මාග් මේලා ආගමික උත්සවයට සහභාගී වූ හින්දු සාධුවරයෙක්‌ තම ලින්ගේන්ද්‍රියේ ලණුවක්‌ ගැට ගසා වාහනයක්‌ අදින අයුරු මෙහි දිස්‌වේ. අලහාබාත් නගරයේ පැවැති මේ ආගමික උත්සවය ජනවාරි 2 දා ආරම්භ විය. සිය ශරීරයේ ඇති ශක්‌තිය ප්‍රදර්ශනය කිරීම සඳහා මෙම සාධුවරයා එම ක්‍රියාව සිදු කර ඇත. මෙම වාර්ෂික මාග් මේලා උත්සවයේ පුදුමාකාර චයාරුප කිහිපයක් පහතින්

Read more

ජාත්‍යන්තර යුධ අධිකරණයට හිස නොනමා මරණය තෝරාගත් හමුදා නිලධාරියා

ක්‍රෝෂියානු ජනතාව විසින් යුද විරුවකු ලෙස ද බටහිර මාධ්‍ය යුද අපරාධකරුවකු ලෙසට ද හඳුන්වනු ලැබූ බොස්‌නියා ක්‍රෝට්‌ ජෙනරාල් ස්‌ලෝබදාන් ප්‍රාල්ජැක්‌  ජාත්‍යන්තර අධිකරණය ඉදිරියේ පැවැති නඩු විභාගයේදී සිය දිවි නසාගත් ජනරාල් ස්‌ලෝබදාන් අවසන් මොහොත දක්‌වා එම අධිකරණය හමුවේ හිස නැමුවේ නැත. ජෙනරාල් ප්‍රාල්ජැක්‌ සැමරීමේ උත්සවය වෙනුවෙන් සහභාගි වූ ජනතාව. වෙනුවෙන් රජයේ බස්‌රථ සේවාව නොමිලේ ප්‍රවාහන පහසුකම් සපයා තිබේ. ඔහුව සිහිපත් කිරීම […]

Read more

ඉසුරගේ එක කණ්නාඩිය විවෘත කිරීම – ලැජ්ජයි මහඇමති තුමෝ

යහපාලන ආණ්ඩුවේ බස්නාහිර පළාත් මහා ඇමති ඉසුර දෙවප්‍රිය මහතා නොබෝදා හෝමාගම දුම්රිය හරස් මග අසල ඉදිකෙරුණු එක දර්පනයක් විවෘත කිරීමට පැමිණ තිබුනා. ඒ සඳහා උත්සවයක් පවා සංවිධානය කර තිබුනා  මේ එම හාසය ජනක චායරුප කිහිපයයි 3

Read more

යාපනේ දහස් ගණනක් මහවිරු සමරපු හැටි – මේවා කරනකන් පොලිසිය නිදිද?

මෙච්චර දෙයක් කරනකම් ශ්‍රී ලංකා පොලිසිය නිදි වැදුනාද? බලධාරිනි තොපි හරිනම් එයයි පරීක්ෂණ කරන්න ඕනේ.. ඊත් අපි දන්නවා තොපි ඒ නිලදරින්ට කලින්ම දුන් උපදෙස් වලටයි ඔවුන් වා කරේ

Read more
1 2 3 6