බදුර්දීන් හරහා මුස්ලිම් අනතවාදී කොටස් ලංකාවට බලපෑම් කරනවා – ළඟදීම නඩු

විල්පත්තු විනාශය පිළිබඳව රජයට හා අමාත්‍ය රිෂාඩ් බදුරදීන්ට එරෙහිව  නඩු පවරන බව නිතිඥ්ඥ නාගානන්ද කොඩිතුවක්කු පවසනවා. රක්ෂිත වනයක් විනාශ කිරීමට කිසිවෙකුට බලයක් නොමැති බවත් ඒ සඳහා නිත්‍යානුකුල අවසරයක් ලබාදීමට කිසිවෙකුටත් නෛතික බලයක් නොමැති බවත් ඒ මහතා පවසනවා. විල්පත්තු සංහාරය නීති විරෝධී ක්‍රියාවක් බවත්, රජයට කිසිසේත්ම රක්ෂිත වනාන්තරයක් විනාශ කල නොහැකි බවත් වනය කපනකොට කොහෙත්ම නිත්‍යානුකුල අවසරයක් ගෙන නොමැති බවත් විගනකාධිපතිවරයාගේ […]

Read more

නිලධාරීන්ට ගන්කබර පාට් දමා ජාතික ජලගැලුම් නිම්නය එලිකරයි

මුස්ලිම් ජාතිකයන් පිරිසක් චෛත්‍ය විශාල සංක්‍යාවක් විනාශ කර ඒ මත ගව මඩු සාදා ඇති බවට සහ පුරාවිද්‍යා නටබුන් විනාශ කරමින් නීති විරෝදී ලෙස වගාවන් සිදු කරන බවට විවිධ පාර්ශවයන්හි චෝදනාවට ලක් වුනු, පොළොන්නරුව දිස්ත්‍රික්කයේ පිහිටි සෝමාවතී රක්ෂිතයට යාබද, පුරාවිද්‍යා වටිනාකමින් ඉහල ජල ගැලුම් නිම්න ජාතික වනෝද්‍යානය, වනජීවී නීතිය අමු අමුවේම උල්ලංඝනය කරමින් නියෝජ්‍ය ඇමැති පාලිත තෙවරප්පෙරුම විසින් මෙම විනාශය සිදුකල […]

Read more

ගම්මිරිස් දියර දැල් උණ්ඩ පළමුවරට ලංකාවේ බන්ධනාගාර වලට

අනපේක්‍ෂිත ආකාරයෙන් බන්ධනාගාර නිලධාරීන්ගේ ආරක්‍ෂාවෙන් මිදී පලා යෑමට තැත් කරන සැකකරුවන් හා සිරකරුවන් මෙල්ල කිරීම සඳහා ගම්මිරිස් දියර ඉසින (ස්ප්‍රේ) හා දැල් සහිත උණ්ඩ පිටවන තුවක්කු වැනි විකල්ප ක්‍රමවේදයන් කිහිපයක් ඉදිරියේදී භාවිත කිරීම කෙරෙහි තම දෙපාර්තමේන්තුවේ අවධානය යොමුව ඇති බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක කොමසාරිස් තුෂාර උපුල්දෙණිය මහතා පවසයි. එසේ පලායන රැඬෙව්වන් මෙල්ල කිරීම සඳහා තායිලන්තය, මාලදිවයින හා සිංගප්පූරුව වැනි රටවල් […]

Read more

හිරේ ඉඳන් හෙරොයින් ජාවාරම මෙහෙයවලා – ජාතිය රකින හැටි අපුරුයි

බ්‍රවුන් ෂුගර් වර්ගයේ හෙරොයින් ග්‍රෑම් පනහක් සන්තකයේ තබාගෙන සිටි බවට සැකකරන ඉරෝන් රණසිංහ නොහොත් එස්.එෆ්. ලොක්කාගේ පාසල් මිතුරාට ඇප ලබාදීම ප්‍රතික්ෂේප කරමින් ඔහු ලබන මස 6 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස අනුරාධපුර ප්‍රධාන මහෙස්ත්‍රාත් අතිරේක දිසා විනිසුරු කේ.පී. ශානක හර්ෂණ මහතා නියෝග කළේය. රක්ෂිත බන්ධනාගාරගත කෙරුණේ අක්කර 111 පණ්ඩුලගම අනුරාධපුර ලිපිනයේ පදිංචි විසිදාගේ මංජුල ජයන්ත ද සිල්වාය. සැකකරු අධිකරණයට […]

Read more
1 2 3 4 5 43