අවුරුදු 1000ක් පරණ බෞද්ධ භික්ෂු දේහයක් හමුවෙයි!

නිරෝගී අස්ථි කොටස් සහ සම්පූර්ණ මොළය යහපත් තත්ත්වයේ පවතින වසර 1000 ක් පමණ පැරැණි මමියක් බවට පත්වූ රන් ආලේපිත බෞද්ධ භික්‍ෂුවකගේ සිරුරක් චීනයෙන් හමුවී තිබේ.  සී.ටී.ස්කෑන් වාර්තා වලින් වෛද්‍යවරු පෙන්වා දී තිබෙන්නේ නිරෝගී අස්ථි කොටස් සහ මොළය යහපත් මට්ටමේ පවතින බවයි. උතුරුදිග චීනයේ හේබී ප‍්‍රාන්තයේ උවාන් හි ඩින්ගුයි විහාරයේ දී සිදුකළ පරීක්‍ෂණ වලින් ඒ බව සනාථ වී තිබේ. මාස්ටර් සී […]

Read more

අසේල ගුණරත්නට හමුදා නිලධාරියා හමුදාවේ විදිහට අමතයි!

නිරෝෂන් දික්‌වැල්ල සහ අසේල ගුණරත්නගේ ධෛර්යවන්ත ඉනිම්  හමුවේ කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී සිම්බාබ්වේ ක්‍රීඩකයෝ තබා තිබූ ජයග්‍රාහී සිහිනය බොඳ වෙද්දී ශ්‍රී ලංකාව ටෙස්‌ට්‌ ක්‍රිකට්‌ ඉතිහාසයේ ඉහළම ලකුණු සංඛ්‍යාවක්‌ හඹා ගොස්‌ පෙරේදා  (18) ජයග්‍රහණය ලබා ගත්තා. ශ්‍රී ලංකාවේ පිතිකරු බලඇණියේ ප්‍රධානතම මුක්‌කු පහක්‌ ගැලවී ගොස්‌ තිබියදී ජයග්‍රහණය සඳහා ලකුණු 185 ක්‌ තරගයේ පස්‌වැනි දිනයේ ලබාගැනීම දුෂ්කර ක්‍රියාවක්‌ වුව ද දික්‌වැල්ල සහ […]

Read more
1 13 14 15