ලොව හැමෝටම කලින් ගුවන් යානා හැදු හෙළයන් ගැන පුරාවිදු සාක්ෂි හමුවෙයි

අතීත ශ්‍රී ලංකාවේ පැවැති ගුවන් තාක්ෂණය ඉස්මතු කරගැනීමේ අරමුණෙන් ගුවන් පුරා විද්‍යාව නමැති විෂය ක්ෂේත්‍රය ගොඩනැඟීමට පුරා විද්‍යා පශ්චාද් උපාධිධාරී ගුවන් කපිතාන් හර්ෂ ගෝමින්ද කෝරළේආරච්චි මහතා වෙහෙස වෙයි. අපට ආගන්තුක, මේ නව ක්ෂේත්‍රය ගැන ඒ මහතා සමඟ සම්මුඛ සාකච්ඡාවක් පවත්වන්නට අප අදහස් කළේ එය රසවත් කරුණුවලින් පිරිපුන්වූ බැවිනි. එමෙන්ම එය ඔබට නව දැනුමක් ලබාදෙන්නට සමත් විෂය ධාරාවක් ලෙසින්ද හඳුන්වා දිය […]

Read more

ලොව විශිෂ්ටතම නිපැයුම් කරු සම්මානය ගත පාසල් වයසේ ලංකාවේ අයියයි නංගියි

ලබන පළමු වැනිදා සිට පොලිතින් හා සිලි සිලි බෑග් නිපදවීම වෙළෙදාම පාවිච්චිය තහනම් වේ. එය දඬුවම් ලැබිය හැකි වරදක් ද වෙයි. එසේ නම් තිඛෙන පොලිතින්වලට අපි මොකද කරන්නේ පොලිතින් පිච්චීම පිළිකා ජනකය. ඒවා වළ දැමීම පස නිසරු කරයි. මෙයට අලුත් ම විසඳුමක් ලෙස මහනුවර නව සිසුවෙක් හා සිසුවියක් කුණු කසළ පොලිතින් හා ප්ලාස්ටික් නව භෞත රසායනික ක්‍රියාවලියක් මඟින් ප්‍රතිචක්‍රීකරණය කර […]

Read more

දීඝවාපියේ පුරාවස්තු වසමින් කුණු ගොඩ ගහන අම්පාර පල්ලෙකාඩු කුණු කන්ද

යුරෝපා සංගමයේ ආධාර මත මෙම පල්ලේකාඩු ප්‍රදේශයේ කූණු දැමීමේ ස්‌ථානයක්‌ සකස්‌ කර ආරම්භ කරන්නේ මීට වසර 09 කට කලින්. සමන්තුරය, කල්මුණේ, ඔළුවිල්, අක්‌කරපත්තුව, සයින්දමරුදු, නින්දවුර්, කාර්තිව් ආදී ප්‍රදේශ රැසකින් මෙම ස්‌ථානයට දිනකට කූණු ටොන් 40 කට අධික ප්‍රමාණයක්‌ ගෙන එනවා වසර 04 ක්‌ පමණ මෙම ස්‌ථානයේ නිසි ආකරයෙන් ක්‍රියාත්මක වුණා. නමුත් මෙහි වැඩ කටයුතු අඩාල වන්නේ මීට වසර පහක සිටයි. […]

Read more

තණකොළ කපමින් විශ්ව විද්‍යාලයේ පාඩම් උගන්වන පබහින්නේ ආරියරත්න

අපි කොතෙකුත් ධනාත්මක චින්තනය පිළිබඳ පත පොත කියවා ඇත්තෙමු .අපේ උගත් පර පරාව ධනාත්මක චින්තනය ගැන දේශ දේශාන්තර වල අහුමුළු පීරා උපහරණ ඕනෑ තරම් අපට ගෙනහැර දක්වති ..එකෙක් උගත් පරම්පරාව බිහි කරන ශ්‍රී ලංකාවේ ප්‍රධාන පෙලේ විශ්ව විද්‍යාලයක් වන සභා සබරගමුව විශ්ව විද්‍යාලය අපිට නොමිලේ ම ධනාත්මක චින්තනය පිළිබඳ ප්‍රායෝගික මාහැඟි පාඩමක් උගන්වන දිරිය මිනිසෙකු හමු වන්නේ දේශන ශාලාේ දී […]

Read more
1 2 3 4 5 15