ජනපති ඉවත් කල හැකිද?

ජනාධිපති ඉවත් කිරීම/ ඉවත් වීම/ හෝ මිය යාමේදී මොකද කරන්නේ? මේ වෙන  කොට ගොඩක් දෙනෙක් කතා කථාකරන මාතෘකාවක් තමයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පත්වීම නීත්‍යානුකූල  ද නො එසේ නම් එසේ නීත්‍යනුකූල නොවූ පත්වීමක් නම් මේ වෙනකොට ගත  කොට ගත හැකි ක්‍රියාමාර්ග මොනවාද කියන එක ගැන .මේක ගැන විවිධ වෙබ් අඩවි වගේ ම මාධ්‍ය ආයතන දේශපාලනික කෝණ වලින් වගේම  මෙන්ම නීති […]

Read more

අන්දරවැව ගලායය රක්ෂිතය- පුරාවස්තු හෝටල් කාරයෝ වනසයි!

පසුගිය රජය සමයේ පටන් අනුරාධපුර පුත්තලම් පාරේ බුලන්කුලම පසු කල විට හමුවන ගලායය අන්දරවැව ප්‍රදේශය ඉතා වැදගත් රක්ෂිත භුමි භාගයකි. ශ්‍රී ලංකා යුධ හමුදා කදවුරකද පිහිටා ඇති මෙම ප්‍රදේශය හරහා අන්දරවැව සිට තලාව දක්වා පාරක් ඇත. මෙය ඉතා වැදගත් වන්නේ මෙහි ඇති අන්දරවැව රක්ෂිතය ශ්‍රී ලංකාවේ අලි කොරිඩෝවක් ලෙස සලකා රක්ෂිතයක් ලෙස නම් කරන ලද එකම රක්ෂිතය වීම නිසයි. බොහෝ […]

Read more

යුද්ධය නිමාව සහ කීබෝර්ඩ් වීරයන්ගේ ආගමනය

යුද්ධය නිමා වී දශකයකට ආසන්නව වී ඇත. එනම් අපේ ජිවිත කාලයකින් 7/1 වන පමණ සාමානයෙන් අදහස් කල හැක. අද පෙරට වඩා තාක්ෂනය අපේ රට වෙලාගෙන ඇත. අන්තර්ජාලය සියල්ලෝම එකට සම්බන්ධ කරමින් සන්නිවෙධනය පුළුල් පරාසයක් තුල විහිදුවා ඇත. අද වෙනවිට රටේ ප්‍රධාන ගැටළු සියල්ලම පාහේ ප්‍රසිද්ධ මාධ්‍ය වලට වඩා කලින් මුහුණු පොතේ අප්ඩේට් වීම සාමාන්‍ය සිධු වීමක් බවට පත් වී ඇත. […]

Read more

LTTE ස්මාරක රජයේ වියදමින්

යහපානය නල්ලූර් නල්ලූර් ප්‍රදේශයේ පිහිටි එල්ටීටීඊ සංවිධානයේ ලුතිනන් කර්නල් නිලය දැරූ චිලී නැමැත්තාගේ පිළිරුවක් නැවත රජයේ වියදමින් ප්‍රතිසංස්කරණය කිරීම ට උතුරු පළාත් සභාව තීරණය කර තිබේ..පිලිපින් යනු එ ටී ටී ඊ සාර්ක් සංවිධානය වෙනුවෙන් යාපනයේ දී  සත්‍යග්‍රහයක් සිදු කර මිය ගිය පුද්ගලයෙකි .අදාල පිළිරුව කීප අවස්ථාවකදී අවස්ථාවක දී රජයේ හමුදාවන් විසින් විනාශ කර දැමූ අතර අවසන් වතාවට 2002 සාම ගිවිසුම […]

Read more
1 26 27 28 29