මුළු ගමක් ගම අත් හැර යද්දී තනියම ගමට වී වනගත භික්ෂුන්ට වත් පිළිවෙත් කරන වෙද මහතා

ජීවත්වීමට හැකි කිසිදු පහසුකමක් නොමැතිවීම හේතුවෙන් මහනුවර දිස්ත්‍රික්කයේ දුෂ්කර ගම්මානයක් මේ වන විට හුදකලා ගමක් බවට පත් වී තිබේ. මීමුරේ ග්‍රාම නිලධාරි කොට්ඨාසයට අයත් අතිදුෂ්කර ගමක් වන දන්දෙණිකුඹුර අද වන විට එක් පුද්ගලයෙකු පමණක් ජීවත් වන ගම්මානයක් බවට පත්ව ඇත්තේ ජනතාවට ජීවත්වීමට හැකි ප්‍රමාණවත් පහසුකම් එහි නොමැති වීම නිසාය. දැනට වසර පහළොවකට පෙර පවුල් තිහක් පමණ ජීවත් වී ඇති මෙම […]

Read more

ගංජා ගහනවනම් හම්බෙන වාසි – මනොවෛද්‍ය වරයකුගේ අත්දැකීමක්

ගංජා ගැන ඉස්සර සමාජේ තිබ්බේ එච්චරම හොඳ පිළිගැනීමක් නෙමෙයි. අපි කියන්නේ මෑත කාලීනව අවු 15 කට විතර ඉස්සර. බොහෝ විට ගංජා සැලකුනේ ගොඩාක් හානිකර එකක් විදිහට. එත් මෑත කාලය තුල බොහෝ ගම් වල ගංජා භාවිතය සමාජයේ තරුණ පිරිස් අතර උපරිම තැනට ඇවිත්. එය දැන් කඩේ විකිනෙන සිගරට් එක තරමටම සුලබ  වෙලා. ඔබට ගමේ ගොඩේ ඇවිදලා බැලුවොත් හොයා ගන්න පුළුවන් ග්‍රාමීය […]

Read more

ලොව පතල විස්මිත අනාවැකි කරු 2018 ගැන කියලා තියෙන දේවල් !

අනාගතය ගැන අනාවැකි පළ කිරීම මනුෂ්‍ය ශිෂ්ටාචාරයේ ආරම්භයේ සිට තිබුණත් අනාවැකි පළ කරන්නන් පහල වුවත්, ලොව විශිෂ්ටතම අනාවැකි පළ කරන්නා ලෙස සැලකෙන්නේ මයිකල් නොස්‌ට්‍රඩාමුස්‌ ය. 1503 දී උපන් ඔහු 1566 දී මියයන තුරු ගතකළ අවුරුදු 63 ක ජීවිත කාලය තුළදී පළකර අනාවැකි වලින් 70% කට වඩා සත්‍ය විය. ඔහු තමන් ජීවත් වූ යුගය ගැන පමණක්‌ නොව නව සහශ්‍රය වූ වසර […]

Read more

නැගෙනහිර සිංහල බෞද්ධ උරුමය වනසා අලුත් ඉතිහාසයක් ලියවෙන හැටි

බුදුන්වහන්සේ පිරිනිවන් පෑමෙන් පසු උන්වහන්සේ ගේ ලළාට ධාතුන් වහන්සේ මේ සේරු නුවර වරාහ සොණ්‌ඩ නම් තන්හි දාගැබක තැන්පත් වන බවට අනාවැකියක්‌ විය. ඒ අනාවැකිය බුදුන් වහන්සේගේමය. කාවන්තිස්‌ස රජු අතින් මේ මහත් පුණ්‍ය කටයුත්ත සිදු වෙන බව ඒ අනාවැකියෙහි වැඩිදුරටත් පැවසී ඇත. විහාර මහා දේවියගේ බෑනා වූ චුල්ලපිණ්‌ඩපාතික තිස්‌ස තෙරුන් වහන්සේ මේ කටයුත්තේ රජු මෙහෙය වූහ. රජු දෙනුවරට පැමිණ ලළාට ධාතුන් […]

Read more
1 13 14 15 16 17 29