සිවුර ගැලවුවොත් ඥාණසාර හිමි බන්ධනාගාරයේ මාරාන්තික උපවාසයක

අධිකරණය විසින් බරපතල වැඩ ඇතිව වසරක සිර දඬුවම් නියම කරන ලද බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්ට බන්ධනාරගාරයේදී ජම්පරය ඇදීම ප‍්‍රතික්‍ෂෙප කර ඇත. තම සිවුර ඉවත් කලොහොත් උපවාසයක නිරත වන්නේ යයි උන් වහන්සේ සදහන් කර ඇති බවද වාර්තා වෙයි. උන් වහන්සේ සිවුර පමණක් ඉවත් කර අදනකඩයට උඩින් සුදු රෙද්දක් පොරවාගෙන සිටින බවද දැනගන්නට ඇත.  

Read more

රත්නපුර පාසල් සිසුන් රැසක් ජාවාරමට අහුවෙලා – එක රැයට 5000 යි

රත්නපුර දිස්‌ත්‍රික්‌කයේ ළමයින් බොහෝ පිරිසක්‌ මත්ද්‍රව්‍ය හා ලිංගික ජාවාරම්කරුවන්ගේ ග්‍රහණයට හසුවී ඇති බවට රහසිගත සත්‍ය තොරතුරුවලින් සනාථ වී තිඛෙන බව රත්නපුර මහ රෝහලේ ලිංගාශ්‍රිත හා ඒඩ්ස්‌ මර්දන ඒකකයේ ස්‌ථාන භාර නිලධාරී වෛද්‍ය කාංචන උපසේන මහතා පෙන්වා දෙයි. වෛද්‍ය කාංචන උපසේන මහතා මේ බව සඳහන් කළේ ඕලුගල ප්‍රදේශයේ පැවැති ඒඩ්ස්‌ රෝගය මර්දනය කිරීමේ අරමුණින් තරුණ ප්‍රජාව දැනුවත් කිරීමේ උත්සවයට සහභාගී වෙමිනි. […]

Read more

නිලධාරීන්ට ගන්කබර පාට් දමා ජාතික ජලගැලුම් නිම්නය එලිකරයි

මුස්ලිම් ජාතිකයන් පිරිසක් චෛත්‍ය විශාල සංක්‍යාවක් විනාශ කර ඒ මත ගව මඩු සාදා ඇති බවට සහ පුරාවිද්‍යා නටබුන් විනාශ කරමින් නීති විරෝදී ලෙස වගාවන් සිදු කරන බවට විවිධ පාර්ශවයන්හි චෝදනාවට ලක් වුනු, පොළොන්නරුව දිස්ත්‍රික්කයේ පිහිටි සෝමාවතී රක්ෂිතයට යාබද, පුරාවිද්‍යා වටිනාකමින් ඉහල ජල ගැලුම් නිම්න ජාතික වනෝද්‍යානය, වනජීවී නීතිය අමු අමුවේම උල්ලංඝනය කරමින් නියෝජ්‍ය ඇමැති පාලිත තෙවරප්පෙරුම විසින් මෙම විනාශය සිදුකල […]

Read more

අයිති කරගත් හැමෝම මරණයට ගෙනගිය ලෝකේ වටිනාම අවාසනාවේ දියමන්තිය

ලෝකය පුරා විහිදී පැතිරී ඇති ශාපලත් ස්ථාන, ශාපලත් වස්තූන්, ශාපලත් පුද්ගලයන් පිළිබඳ කතා ප්‍රවෘත්තීන් ඔබ අසා ඇතුවාට සැක නැත. මේ එවැනි ශාපලත් නිල් දියමන්තියක් පිළිබඳ කතා පුවතකි. ලොව ඇති වටිනාම පාෂාණය ලෙස සැලකෙන්නේ දියමන්තියයි. එසේම දියමන්ති ඉතා දුර්ලභය. මේ දුර්ලභ බව නිසාම දියමන්තිවලට වෙළෙඳපොළේ ඉහළ වටිනාකමක් ලැබේ. දියමන්තියක් තමන් සතු කර ගැනීමට බොහෝදෙනා දක්වන්නේ දැඩි කැමැත්තකි. නමුත් අද අප මේ […]

Read more
1 2 3 29