ජංගම දුරකථන බැටරියකින් අලි වැටක් ක්‍රියාත්මක කල මනම්පිටියේ තරුණයා

ජංගම දුරකතන බැටරියක් මඟින් අලි ආරක්ෂක විදුලි වැටකට අවශ්‍ය විදුලිය ක්‍රියාත්මක කිරීමේ නව උපකරණයක් නිපදවීමට දිඹුලාගල මනම්පිටිය නගරයේ තරුණයකු සමත් වී ඇත. අවුරුදු එකහමාරක කාලයක් තිස්සේ සිදුකළ අධ්‍යයනයකින් පසු අක්කර 50ක් වටා දිවෙන විදුලි වැටකට ඉකුත් 19 වැනිදා මෙම විදුලි ක්‍රියාත්මක උපකරණය සක්‍රිය කර සාර්ථකව නිපදවා ඇත්තේ මනම්පිටිය දුම්රියපොළ ඉදිරිපිට පදිංචි 30 වියැති එම්. මහේෂ් තරංග දේශප්‍රිය යන අයයි. අක්කර […]

Read more

රජයෙන් ගංජා වවයි – ගංජා තහනම් කලේ සුද්දෝ ඒ නීති ගැලපෙන්නේ නැ

ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාවේ උතුරු මැද පළාත් ප්‍රාදේශීය කාර්යාලය සහ අලෙවි සැල අනුරාධපුර බැංකු පෙදෙසේ දී සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කරන ලදි. මෙහිදී අදහස් දැක්වූ සෞඛ්‍ය අමාත්‍යවරයා – ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාව ජනවාරි මාසයේ දී රුපියල් මිලියන 2.5 ක ආදායමක් ලබා තිඛෙනවා. ආයුර්වේද නිෂ්පාදන සදහා විශාල ඉල්ලුමක් දේශීයව මෙන්ම විදේශීයව […]

Read more

ගේ දොර වනසපු වන අලියට කාටත් හොරෙන් හංගන් ඇවිත් කන්න දෙන මනුස්සකම

පපුවට කතා කරපු නොමැකෙන මතක… 2017/ 10 / 26 වෙනිදා… අනුරාධපුර දිස්ත්‍රික්කයේ විතරක් ගෙවල් 63 ක් කඩලා පදවියෙ දි අල්ලලා හොරොව්පතානට අලි රැඳවුමට ඇලෙක්සැන්ඩර් අලියව දාපු දවස. 25 වෙනිදා උදේ අලියව ගස් බැඳලා 26 වෙනිදා දවල් වෙනකොට ලොරියට පැටෙව්වා.. අලියව බැඳපු වෙලාවෙ පටන් පෙරහැර වගේ මිනිස්සු ආව අලියව බලන්න .. ඒ ඇවිත් , ” මේකා අපේ ගේ කැඩුවා..මූව ගෙනියන්නමයි ඕනෙ […]

Read more

ගැමියන්ගේ බෞද්ධ කමෙන් අලි මිනිස් ගැටලුවට සුපිරි පිළිතුරක්

 අපිට වැරදුණු තැන්  ගිණි අව්ව නිසා හේබා ගිය හේනකි. බැලූ බැල්මට එළ බටු හා මෑ වැල් ඇතත් සියල්ල අතහැර දැමූ හැටියකි.අතරින් පතර බිම දිගේ ඇදුණු වට්ටක්කා වැල් ය. තැනින් තැන රූස්ස ගස් කිහිපයකි. හේන වටා ඇති දඬු වැටත් කැඩී බිඳී ගිය සෙයකි. ඒ අතරින් ඉදිරියට ඇදෙන්නේ සුදු වූ කෙසින් ගහණ වැහැරී ගිය මිනිසෙකි. . මහත්තයලා.. බැහැරක ද මේ…ල .වැව පැත්තට […]

Read more
1 2