චන්දිමාල් ට සියක් ගහන්න බැරි කමෙන් ගංගා මැණිට පාඩු වුනු කෝටි 160

ගංගා මෑණියෝ නමින් තමන්වම හදුන්වා දුන් ගංගා සුදර්ශනී  ශ්‍රී ලංකාවේ ක්‍රිකට් තුල ප්‍රධාන චරිතයක් වෙලා හමාරයි. දිනේෂ් චන්දිමාල සමග සමීප චයාරුපයක පෙනී සිටිමින් බුකිය කලබමින් දැමු පොස්ටුවක් සමග කරලියට ආ ගංගා මෑණියෝ දැන් තවත් පුවතක් න්බවට පත් වී සිටි. ඒ මෙවර අවසාන තරගය තුලදී චන්දිමාල පුතා 100ක් ගහනවා , මැච් එකත් අනිවාර්යෙන් දිනනවා යයි කියමින් පළකර පොස්ටුවක් සමගයි. පසුව මේ […]

Read more

කිලිනොච්චියෙන් ලසිත් මාලිංග කෙනෙක්!

පැයට කිලෝමීටර් කිලෝමීටර් එකසිය හතළිස් දෙකක වේගයෙන් පන්දු යැවීමේ දක්ෂතාවයක් ඇතිද්‍රවිඩ ජාතික තරුණ ක්‍රීඩකයකු කිලිනොච්චිය ප්‍රදේශයේ හඳුනාගෙන තිබේ. මම කුඩා කල සිට ම ලසිත් මාලිංග පන්දු යැවීමේ ඉරියව්ව දිහා බලාගෙන පන්දු කිරීමට පුරුදු වුණා .මට දැන් පුළුවන් ඔහු ගේ වේගයට පන්දු යවන්න .නමුත් දුප්පත් කම නිසා මා හට ඉන් ඉදිරියට යාමට බැරි වුණා .ඒ එම තරුණයාගේ කතාවයි .කිලිනොච්චිය පුලොපලය ප්‍රදේශයේ […]

Read more

අසේල ගුණරත්නට හමුදා නිලධාරියා හමුදාවේ විදිහට අමතයි!

නිරෝෂන් දික්‌වැල්ල සහ අසේල ගුණරත්නගේ ධෛර්යවන්ත ඉනිම්  හමුවේ කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී සිම්බාබ්වේ ක්‍රීඩකයෝ තබා තිබූ ජයග්‍රාහී සිහිනය බොඳ වෙද්දී ශ්‍රී ලංකාව ටෙස්‌ට්‌ ක්‍රිකට්‌ ඉතිහාසයේ ඉහළම ලකුණු සංඛ්‍යාවක්‌ හඹා ගොස්‌ පෙරේදා  (18) ජයග්‍රහණය ලබා ගත්තා. ශ්‍රී ලංකාවේ පිතිකරු බලඇණියේ ප්‍රධානතම මුක්‌කු පහක්‌ ගැලවී ගොස්‌ තිබියදී ජයග්‍රහණය සඳහා ලකුණු 185 ක්‌ තරගයේ පස්‌වැනි දිනයේ ලබාගැනීම දුෂ්කර ක්‍රියාවක්‌ වුව ද දික්‌වැල්ල සහ […]

Read more
1 2 3