ලංකාවේ සිට ඉන්දියාවට පිහිනා වාර්තා තැබූ අපූරු තරුණයා ගිනස් වාර්තාවක්

ශ්‍රී ලංකාවේ තලෙයි මන්නාරමේ සිට ඉන්දියාවේ දනුෂ්කෝඩි දක්වා මුහුද තරණය කරමින් ඉන්දියානු සිසුවෙකු වාර්තා පොතට එක්වීමට සමත්ව තිඛෙනවා.ඔහුට තලෙයි මන්නාරමේ සිට දනුෂ්කෝඩි දක්වා වූ මුහුද තරණය කිරිම සඳහා පැය 11යි විනාඩි 55ක කාලයක් ගතව වුණා.පෙරේදා (23) බෝට්ටුවක් ආශ්‍රයෙන් ශ්‍රී ලංකාවේ තලෙයි මන්නාරමට පැමිණි මෙම තරුණයා ඊයේ (24) නැවත ඉන්දියාව බලා ගියේ මුහුදේ පිහිනමින් බවයි වාර්තා වුණේ.කෙසේ වෙතත් මේ සඳහා ඔහු […]

Read more

ලංකාවේ පේක්ෂකයෝ බන්ගලියන්ට විරුද්ධ උන එක ලොකු වැරැද්දක් – විමල් කියයි

ඉන්දීය කණ්ඩායම හා බංග්ලාදේශ කණ්ඩායම අතර පැවති නිදහස් කුසලාන අවසන් තරගයේදී ශ‍්‍රී ලංකා ක‍්‍රීඩා ලෝලීන් ඉන්දීය පිල වෙනුවෙන් ජය පැන් පෙවීම සම්බන්ධයෙන් ජාතික නිදහස් පෙරමුණු නායක විමල් වීරවංශ මහතා දරන්නේ විවේචනාත්මක අදහසකි. බංග්ලාදේශ කණ්ඩායමේ කිහිප දෙනෙකු නොමනා ලෙස කටයුතු කලත් එටත් ලෙස ඔවුන් ශ‍්‍රි ලංකාවට දේශපාලන හෝ ආර්ථික මැදිහත්වීම් නොකරන බව ඔහු පෙන්වා දෙයි. ඉන්දීය කණ්ඩායම වෙනුවෙන් නැගු ජයඝෝෂා එට්කා […]

Read more

ධාවන ශුර ඩිලන්තට මහාධිකරණයේ නඩු – ජපන් ජාතිකයකුගෙන් පැමිණිල්ලක්

ජපාන ජාතිකයෙකුගෙන් ඇමෙරිකානු ඩොලර් ලක්ෂ 6 ක මුදලක් ලබාගෙන එය සාවද්‍ය ලෙස පරිහරණය කළ බවට චෝදනා ලැබ සිටින මෝටර් රථ ධාවන ශූර ඩිලන්ත මාලගමුව ඇතුළු විත්තිකරුවන් තිදෙනෙකුට එරෙහිව ගොනු කර තිඛෙන නඩුව විභාගයට ගැනීමට කොළඹ මහාධිකරණය තීන්දු කළේය. පැමිණිල්ල ඉදිරිපත් කර තිඛෙන ජපන් ජාතිකයාට එදින අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා සිතාසි නිකුත් කිරීමට ද කොළඹ මහාධිකරණය නියම කළේය. ශ්‍රී […]

Read more

ඉනෙන් පහල නැති උනත් ලෝකේ ජයගත්ත බෝල කෙල්ල

ක්වාන් හොන්යෑන් ඒ මගේ වීර කෙල්ලගේ නාමයයි. අවුරුදු 4 ක සිගිත්තියක්ව සිටියදී හොන්යෑන් දරුණු මොටර්රථ අණතුරකට මුහුණ දෙනවා. ඒ 2000 වසරේදී. වෛද්‍යවරු මේ සිඟිති දැරිය බේරාගැනීමට නම් ඉනෙන් පහල තැලී පොඩිවී ඇති සියලු කොටස් කපා දැමිය යුතුයැයි තීරණය කරනව. ඔවුන් ඇගේ ඉනෙන් පහල සම්පුර්ණයෙන්ම දෙපා ඉවත් කරනව. එහෙමයි ඔවුන් ඇගේ ජීවිතය බේරගන්නෙ. ඇය ඊට පස්සෙ වසර දෙක තුනක් යනතුරුත් අක්‍රිය […]

Read more
1 2 3