දුම්බර නකල්ස් රක්ෂිත ත් ඉවරෙටම ඉවරයි – ඇමති හයියෙන් ලාබෙට විකිනෙයි

මාතලේ දිස්ත්‍රික්කයට මායිම්ව පිහිටා ඇති ලෝක උරුම බිම්කඩක් වූ නකල්ස් රක්ෂිතයේ මහ පරිමාණ ඉඩම් කොල්ලයක් සිදුවන බව පරිසර සංවිධාන සහ මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රිනී රෝහිනි කවිරත්න මහත්මිය ඉඩම් අමාත්‍යවරයා සහ රජයේ වගකිවයුතු බලධාරීන්ට පවසති. මාතලේ දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රිනී රෝහි” කවිරත්න මහත්මිය පසුගිය දින ඉඩම් අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා ඉදිරියේම විශේෂ ප්‍රකාශයක් කරමින් කියා සිටියේ නකල්ස් අධි රක්ෂිත […]

Read more

දුෂ්කර පාසලකට පරිගණක – මනුස්සකමේ ක්‍රියාන්විතයට ඔබේ සහයෝගය අවශ්‍යයි

පොඩ්ඩක් හිතපන්… මේ හිනාව උබටවත් මටවත් අද ගානක් නැති කොම්පියුටර් එකක් දැකලා කියලා හිතාගන්න ප්ලුවන්ද? ඔව් තමන් ඉගෙන ගන්න ඉස්කෝලෙට පරිගණක විද්‍යාගාරයක් හම්බෙච්ච සතුටට තමා මේ ලෝකයක් දැක්ක හිනාව පහල උනේ.. හිතපන් කකුලට දාන්න සපත්තු දෙක ගැන නෙමෙයි.. දවල්ට කන බත් වෙලවත් සමහර විට ස්ථිර කරගන්න බැරි තරමේ අමාරුකම් තියෙන ළමයි ඉන්දියාවේ නෙමෙයි මේ මගේ රට කියලා අපි හරි ආදරෙන් […]

Read more

ලංකාවේ මහජාතිය මුස්ලිම් වෙන හැටි – නිවැරදිගණන් මිනුම් එක්ක

ශ්‍රී ලංකා හේතුවාදීන්ගේ සංවිධානයේ ලේකම් තාරක වරාපිටිය විසින් ශ්‍රී ලංකාවේ මහජාතිය මුස්ලිම් ජාතිය වීමේ අවධානමක් ඇතයි යන්න පට්ටපල් බොරුවක් ලෙස මාර්තු 1 වෙනි දින මව්බිම අමතා කල ලිපියක් මගින් කියා තිබිණි. ඉතා අදුරදර්ශී ලෙස තමන්ගේ මතයක් සමාජ ගත කිරීම සඳහා ව්‍යාජ තොරතුරු යොදාගනිමින් මන්න්කල්පිත ගැටළු හා පිළිතුරු මවමින් ඒ මහතා ඉදිරිපත්කල තිබු ලිපියට 2018 .04 18 දින නිවැරදි පිළිතුරු ලිපියක් […]

Read more

යුද්දෙදි මියගිය සෙබලාගේ අම්මාට ඒ මොහොතේම දැනුනු දේ – සත්‍ය කතාවක්

අම්මගේ ආදරය ගැන අපි ගොඩාක් කතා අහලා තියෙනවා . අම්මා කෙනෙක් ගේ ආදරයක් නොවෙන්න ලෝකේ කිසිම දෙයක ජීවයක් රඳා පවතින්නේ නැ . එහම අම්මා කෙනකුට තමන්ගේ තරුණ පුතා අහිමි වෙනවා කියන්නේ හිතාගන්නවත් බැරි තරමේ දුකක් . ඒ ගැන කියන්න ලෝකේ කිසිම භාෂාවක් සාධාරණ වචන අති කියලා අපිට හිතන්න බැ . මේ කියන්න යන්නේ අපේ රටේ නිදහස වෙනුවෙන් යුධබිමේ ලේ හලමින් […]

Read more
1 2 3 9