ලොව හැමෝටම කලින් ගුවන් යානා හැදු හෙළයන් ගැන පුරාවිදු සාක්ෂි හමුවෙයි

අතීත ශ්‍රී ලංකාවේ පැවැති ගුවන් තාක්ෂණය ඉස්මතු කරගැනීමේ අරමුණෙන් ගුවන් පුරා විද්‍යාව නමැති විෂය ක්ෂේත්‍රය ගොඩනැඟීමට පුරා විද්‍යා පශ්චාද් උපාධිධාරී ගුවන් කපිතාන් හර්ෂ ගෝමින්ද කෝරළේආරච්චි මහතා වෙහෙස වෙයි. අපට ආගන්තුක, මේ නව ක්ෂේත්‍රය ගැන ඒ මහතා සමඟ සම්මුඛ සාකච්ඡාවක් පවත්වන්නට අප අදහස් කළේ එය රසවත් කරුණුවලින් පිරිපුන්වූ බැවිනි. එමෙන්ම එය ඔබට නව දැනුමක් ලබාදෙන්නට සමත් විෂය ධාරාවක් ලෙසින්ද හඳුන්වා දිය […]

Read more

දීඝවාපියේ පුරාවස්තු වසමින් කුණු ගොඩ ගහන අම්පාර පල්ලෙකාඩු කුණු කන්ද

යුරෝපා සංගමයේ ආධාර මත මෙම පල්ලේකාඩු ප්‍රදේශයේ කූණු දැමීමේ ස්‌ථානයක්‌ සකස්‌ කර ආරම්භ කරන්නේ මීට වසර 09 කට කලින්. සමන්තුරය, කල්මුණේ, ඔළුවිල්, අක්‌කරපත්තුව, සයින්දමරුදු, නින්දවුර්, කාර්තිව් ආදී ප්‍රදේශ රැසකින් මෙම ස්‌ථානයට දිනකට කූණු ටොන් 40 කට අධික ප්‍රමාණයක්‌ ගෙන එනවා වසර 04 ක්‌ පමණ මෙම ස්‌ථානයේ නිසි ආකරයෙන් ක්‍රියාත්මක වුණා. නමුත් මෙහි වැඩ කටයුතු අඩාල වන්නේ මීට වසර පහක සිටයි. […]

Read more

පුරාවිද්‍යාවෙන් සොයාගත් සාම්පුර් විහාරය බලෙන්ම ඩෝසර් කරලා

සාම්පුර් සුඩකුදා ප්‍රදේශයෙන් පුරා විද්‍යා ගවේෂක පිරිසක් විසින්  දින කිහිපයකට පෙර සොයා ගත අනුරාධපුර යුගයට අයත් යයි සැලකෙන බෞද්ධ විහාරයක නටබුන් , අදාළ හඳුනා ගැනීමෙන් පසු පුරා විද්‍යා ලේකන ගත කිරීමෙන්ද පසුව කිසියම් පිරිසක් විසින් 18 වෙනි දින ඩෝසර් කර සම්පුර්ණයෙන්ම බිමට සමතලා කිරීමක් සිදු කර ඇති බවට වාර්තා වේ, මේ පිළිබඳව අද ලංකාදීප පුවත් පත පවා මුල් සිරස්තලය ලෙස […]

Read more

ගුරුගොඩ ඔය ව්‍යාපෘතියෙන් දැදිගම කොටවෙහෙරත් සදහටම නැතිවෙයි

හොළොම්ඹුව ගුරුගොඩ ඔය  තෙලිඇල්ල කේන්ද්‍ර කරගනිමින් රජය විසින්  ජලාශයක්‌ ඉදිකිරීමට අයවැයෙන් රුපියල් මිලියන 4900 ක්‌ වෙන් කිරීමක්‌ පිළිබඳව කැළඹීමට පත් එම ප්‍රදේශවාසීහු හොළොම්ඹුව – ඓතිහාසික පත්තිනි දේවාලයේදී පසුගිය 9 දා දේව කන්නලව්වක නිරත වූහ. එය ඉදිකිරීමට නොහැකි වන්න යෑයි ඉල්ලමින් දේව කන්නලව්ව සිදුකළහ. කැලණි ගඟෙන් සිදුවන කොලබ  නාගරික ගංවතුර පාලනය කිරීම ඉලක්‌ක කරගෙන කෙටි කාලීන පියවරක්‌ ලෙස ගලිගමුව සහ වරකාපොල […]

Read more
1 2 3