රජයේ ඉඩමක බෞද්ධ පුරාවිද්‍යා ස්මාරක පොලිසියේ සහයෙන් ඩෝසර් කරයි

අම්පාර හා සමන්තුරේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල බලප්‍රදේශ එකිනෙක වෙන්වන මායිමේ පිහිටි වලතාපිටිය ගම්මානයට නුදුරෙන් රජයට අයත් භූමිභාගයක පිහිටි පුරාවිද්‍ය නටඹුන් සහිත භූමියක් ඩෝසර් කර විනාශ කර දමා තිඛෙනවා. පසුගිය දෙමසක කාලය පුරා බැකෝ යන්ත්‍ර යොදාගෙන කිසියම් පිරිසක් මෙම ඉඩමේ යම්කිසි ක්‍රියාකාරම් සිදුකර ඇති අතර ප්‍රදේශවාසීන් විසින් සමන්තුරේ පොලිසියට පැමිණිලි කර තිඛෙනවා. එනමුත් සමන්තුරේ පොලිසිය නීතිය ක්‍රියාත්මක නොකළ බැවින් ප්‍රදේශවාසීන් විසින් […]

Read more

කාට උනත් දාන මාංචු මෙයාලට නැති කලේ කාගේ අනින්ද? ඡායාරුප පහතින්

සෙවනගල සීනී සමාගමේ අබලි ද්‍රව්‍ය ලබා දීමට නිර්දේශ සඳහා රුපියල් කෝටි දහයක අල්ලසක් ඉල්ලා ඉන් අත්තිකාරමක් ලෙස රුපියල් කෝටි දෙකක අල්ලසක් ලබා ගනිද්දී අත්අඩංගුවට පත් වු ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී අයි.කේ මහානාම සහ දැව සංස්ථාවේ හිටපු සභාපති පී.දිසානායක ලබන 22 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් බුද්ධික ශ්‍රී රාගල මහතා අද (09) නියම කළේය. මෙම සිද්ධිය සම්බන්ධ […]

Read more

යාපනයේ ආවා කල්ලියේ ජඩ වැඩ දිගටම – තරුණයෝ දෙන්නෙක් කපයි

යාපනය කෝපායි පොලිස් වසමට අයත් නීර්වේලි ප්‍රදේශයේදී ඊයේ (07) රාත්‍රියේ ආවා කල්ලියේ සාමාජිකයින් පිරිසක් විසින් තියුණු ආයුධ වලින් කල පහරදීමක් හේතුවෙන් බරපලතල තුවාල ලැබූ තරුණයින් දෙදෙනෙකු යාපනය රෝහලට ඇතුලත් කල බවට කෝපායි පොලීසිය කියා සිටියේය. කෝපායි නිර්වේලී පුල්ලයාර් කෝවිල් භූමියේදී මුහුණු ආවරණය කරගත් අට දෙනෙකුගෙන් යුත් පිරිසක් යතුරුපැදි තුනකින් පැමිණ අසල සිටි තරුණයින් දෙදෙනෙකුට තියුණු ආයුධ වලින් පහරදී තරුණයින් ආසන්නියේ […]

Read more

මේවා නිධන් ගන්න සැලසුමෙන් කරපු වැඩ – ප්‍රාදේශීය ලේකම් වැරදියි

නිවාස සංවර්ධන අධිකාරිය විසින් ඩෝසර් කර විනාශ කරන ලද විජිතපුර, බැලුම්ගල ඓතිහාසික පුරාවිද්‍යා භූමියට සිදුවී ඇති විනාශ සොයා බැලීම සඳහා බොදු බල සේනා මහ ලේකම්, ශාස්ත්‍රපති, රාජකීය පණ්ඩිත ගලගොඩඅත්තේ ඥානසාර හිමි ඇතුළු බොදු බල සේනා සංවිධානයේ නියෝජිතයන් පිරිසක් ඊයේ (7) දින එම ස්ථානයේ සංචාරයක නිරත විය. එම අවස්ථාවේදී මාධ්‍ය ඇමතු ඥානසාර හිමි සඳහන් කර සිටියේ, ඉපලෝගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ බැලුම්ගල […]

Read more
1 2 3 4 5 19