දඩුවම් මොකුත් නැ – ආයෙත් ඇමතිකමක් – නිතිය සදාචාරය කෝ?

හිටපු ඇමති රවි කරුණානායක මහතාට නැවතත් ඇමති ධුරයක් ලැබෙනු ඇති බවට එජාප හිතවාදී අන්තර්ජාල මාධ්‍ය වාර්තා සදහන් කරයි.කොළඹ දිස්ත‍්‍රික්කයේ ඔහුගේ සමීපතම දේශපාලන හිතවතුන් විසින්ද මේ බව තැන තැන පවසමින් සිටිති. බොහෝ දුරට මීළග කැබිනට් මංණ්ඩාල සංශෝධනයේදී හෝ මැතිවරණයට පෙර කරුණානායක මහතාට ඇමති ධුරයක් ලැබෙනු ඇති බවද සදහන්ය.කෙසේ වෙතත් ඔහුට හිමිවන්නේ කුමන ඇමති ධුරයක්ද යන්න ගැන කිසිදු තොරතුරක් නැත.

Read more

මෙන්න ලංකාවේ එළිපිටම වල්බුරු ෂරියා ක්‍රියාත්මකයි- කෝ සහජීවන නඩය

බලහත් කාරයෙන් දුෂණයට ලක්වූ බව කියන කාන්තාවකට එසේ දුෂණයට ලක් වීම වරදක් ලෙස සලකා පොල්පිති පහර සියයක් ගැසූ පුත්තලම නල්ලන්දලුව ජුම්මා මුස්ලිම් පල්ලියේ පරිපාලන සභාවේ 4 දෙනකු බන්ධනාගාර ගත කර තිබෙනවා , ඒ පුත්තලම මහේස්ත්‍රාත් බන්දුල ගුණරත්න මහතාගේ නියෝගයකට අනුවයි. අදාළ කාන්තාව මිට දින කිහිපයකට උඩදී නිවසේ රැඳී සිටියදී නිවසට පැමිණි පුද්ගලයකු අයව දුෂණය කර පල ගොස් ඇති අතර ඒ […]

Read more

තාත්තා කොත්තුවක් අරන් නොදුන්නාට – දරුවන් ගැන සැලකිලිමත් වන්න

තම පියා විසින් තමාට කොත්තුවක් ආහාරයට අරන් දුන්නේ නැති බවට කියා ගෙල වැලාලා මියගිය වයස අවුරුදු 12ක් වන එනම් පාසල් 07 වසරේ සිසුවක පිළබඳ ඉතා අනුවේදනීය පුවතක් ඊයේ 28 දින මාතර අකුරැස්ස ඕපාත ප්‍රදේශයෙන් වාර්තා වෙනවා . සමාජයක් ලෙස අපි නව යොවුන් දරුවන් ගේ චින්තන මට්ටම මිට වඩා උසස් තැනකට ගෙන එම සඳහා කටයුතු කල යුතු බවට නැවත නැවතත් හඟවන […]

Read more

දරුවන් වෙනුවෙන් ජීවත් වෙන්න කියලා හිතුනත් ළමයි අහන ප්‍රශ්නවලට මට උත්තර නෑ

“අපේ මරනෙට හේතුව ශ්‍රී සංකර් නම් පුද්ගලයා, ඔහුගේ බිරිය සුගන්යා සහ සිරිදරන්.  අපි අද මේ තත්ත්වයට වැටෙන්න මේ අය වග කියන්න ඕන. ” යාපනයේදී අද (27) දහවල් දරුවන් තිදෙනාට වස කවා ඝාතනය කර තමන්ද වස පානය කර මිය ගිය තිදරු මව මිය යෑමට පෙර යාපනය මහාධිකරණ විනිසුරු මානික්කවසකර් ඉලන්චේලියන් හෙවත් මනුෂ්‍යත්වයේ විනිසුරුට   ලියා තැබූ සංවේදී  ලිපියක් හමු වී තිබේ […]

Read more
1 15 16 17 18 19