කැලෑ පාළුවා පුංචි චන්දෙට ලක්ෂ 4800 ක් වියදම් කරලා – කොහෙන්ද සල්ලි??

මෙරට අන්තවාදය වපුරන එළිපිටම වනාන්තර විනාශය පිලිබඳ පතල ප්‍රසිද්ධියක් හිමි , ජනපති නියෝග වත් තබයකට මායිම් නොකරන, මෙරට නීති කිසිවක් වලංගු නොවන මුස්ලිම් අමාත්‍යවරයෙක් මෙවර පුංචි චන්දය වෙනුවෙන් රුපියල් කොටි 48ක් එනම් ලක්ෂ 4800 ක් තම බැංකු ගිණුමෙන් රැගෙන වියදම් කර අති බවට කරුණු හෙළිවෙමින් පවතිනවා. මෙරට සමනය ජනතාව හෝ වයාපාරිකයන්ට පවා රු ලක්ෂ 4800 ක් යනු ඉතා ඉහල හා […]

Read more

පොලිසිය ගෝත්‍රික නීති ගෙනෙයි – වරෙන්තුකාර තාත්තා වෙනුවට 16 පුතා අල්ලයි

පොලිසිය වරෙන්තුකරුවකු අත්අඩංගුවට ගැනීමට ගිය අවස්ථාවේදී වරෙන්තුකරු පැනගිය පසු නිවසේ සිටි 16 හැවිරිදි ඔහුගේ පුතා පොලිසිය අත්අඩංගුවට ගත් බව පවසමින් නාකියාදෙණිය ප‍්‍රදේශයේ ගම්වාසිහු පෙරේදා (17)උද්ඝෝෂණයක නිරත වූහ. වැරැුද්දක් සිදුකළ අධිකරණයේ වරෙන්තුවක් නිසා කට්ටි පැන පැන සිටි වරෙන්තුකරුවෙක් අල්ලා ගන්නට ගාල්ල යක්කලමුල්ල පොලිසිය නිලධාරින් දෙදෙනෙක් ගාල්ල යක්කලමුල්ල නාකියාදෙණිය ගම්මානයට පෙරේද ගොස් ඇත. සැකකරු පොලිසිය එන බව කල්තියාම දැනගෙන පැනගොස් සැඟවී ඇත. […]

Read more

මහබැංකු අධිපති පත්කළේ මම නෙමෙයි ජනාධිපතියි – අගමැති කියයි ( වීඩියෝ )

ශ‍්‍රි ලංකා මහ බැංකුවේ බැදුම්කර වංචාව සම්බන්දයෙන් පරීක්‍ෂණ පවත්වන ලද ජනාධිපති කොමිෂන් සභාව විසින් සෘජුව චෝදනා එල්ල වී ඇති හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද‍්‍රන් එම ධුරයට පත් කරන ලද්දේ ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා විසින් යයි අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා බැදුම්කර කොමිසම හමුවේ පවසා ඇත. අර්ජුන් මහේන්ද‍්‍රන් මහ බැංකු අධිපති ලෙස පත් කරන්නට ආණ්ඩුව තුල පොදු එකගතාවයක් තිබූ බවත් තමන්ගේ […]

Read more

මෙන්න සුපිරි අපේක්ෂකයෝ – චන්දෙ වෙනකන් කසිප්පු පෙරන්න අවසර ඉල්ලයි

මැතිවරණය අවසන් වන තුරු පමණක් තම කාර්යාලය පිටුපස දින දෙක තුනකට වරක් කසිප්පු වඩියක් පෙරා ගැනීමට අවසර දෙන්නැයි මෙවර පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත්වන ප්‍රධාන පෙළේ පක්ෂයක අපෙක්ෂකයෙකු ගලෙන්බිදුණුවැව පොලිසියෙන් ඉල්ලීමක් කර තිඛෙනවා. ඔහු මෙම ඉල්ලීම කර තිඛෙන්නේ ගලෙන්බිදුණුවැව ප්‍රදේශයේ මැතිවරණ අපේක්ෂක කාර්යාලයක් පිටුපස නීති විරෝධී මත්පැන් පෙරීමක් සිදුවන බවට ලැබුණු පැමිණිල්ලක් අනුව එම ස්ථානය වැටලීමට පොලීසිය ගිය අවස්ථාවේදීයි. රැය පහන්වන […]

Read more
1 8 9 10 11 12 19