මෙන්න අතීසාරයට අමුඩ ගහන ජනපතිගේ කැබිනට් සංශෝදනය

යහපාලන ආණ්ඩුවේ දෙවැනි කැබිනට් සංශෝධනය ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්වින. එහිදී ඇමති ධුර කිහිපයක වෙනස්කම් සිදු වූ අතර කිහිප දෙනෙකු අලුතින් පත් කිරීමද සිදු විය. පළාත් පාලන මැතිවරණයෙන් පසු මෙම සංශෝධනය සිදු කරන ලද්දේ කැබිනට් මණ්ඩලයේ සිටින අසාර්ථක හා චෝදනා එල්ල වූ ඇමතිවරුන් ඉවත් කිරීම සදහා බවට තොරතුරු වාර්තා විය. පළාත් පාලන මැතිවණයේදී ජනතාව විසින් ආණ්ඩුව පරාජයට පත් කිරීමත් සමග ඒකාබද්ද […]

Read more

කොලබ අහසේ සුදිලෙන ශ්‍රී ලාංකීය සලකුණ – නෙලුම් කුළුණේ කතාව

කොළඹ නගරයේ දහසකුත් ගොඩනැඟිලි මැදින් අහස උසට පිපිණු නෙළුම් පොහොට්‌ටුව, නොහොත් නෙළුම් කුලුන අද කොළඹ නගරයට අතිශය සුන්දරත්වයක්‌ හා අනන්‍යතාවක්‌ එකතු කරන ආකර්ශනීය ගොඩනැඟිල්ලක්‌ බවට පත් වෙලා. කලක්‌ ලංකා බැංකු ගොඩනැඟිල්ල නොහොත් ලපිට්‌ටු බම්බුවල තමයි කොළඹ නගරයේ තිබුණු ආකර්ෂ”යම ගොඩනැඟිල්ල බවට පත්ව තිබුණේ. නමුත් මීටර් 150 ක්‌ උස ලෝක වෙළෙඳ මධ්‍යස්‌ථානයේ නැගෙනහිර හා බටහිර කුලුනු දෙකක්‌ සහිත ගොඩනැඟිලි සංකීර්ණය ඉදිවීමෙන් […]

Read more

බදුර්දීන් /කිරිඇල්ල වංචා වහන්න ෆයිල් හන්ගයි – ඇමති මාරුවට සුදානම් වෙයි

පළාත් පාලන මැතිවරණයෙන් පසුව ආණ්ඩුව තුළ මතුව තිඛෙන අර්බුධකාරී තත්ත්වයට මේ වන විට විසදුම් සෙවීමේ සාකච්ඡා ක්‍රියාත්මක වෙමින් පවතින අතරේදී කැබිනට් මණ්ඩල සංශෝධනයද මේ සතිය ඇතුළතදී බොහෝ දුරට සිදු කෙරෙනු ඇතැයි ආණ්ඩුවේ ආරංචි මාර්ග සදහන් කරයි. කැමිනට් සංශෝධනයේදී ප්‍රබල ඇමතිවරුන් කිහිපදෙනෙකුගේ අමාත්‍යාංශ මාරු වීමට නියමිත අතර නවකයන් කිහිප දෙනෙකුටද අමාත්‍යධුර හිමිවනු ඇතැයි පැවසේ. මේ අතර අමාත්‍ය සංශෝධනයක ආරංචි පැතිර යෑමත් […]

Read more

බය නැති අගමැති ජනපති එනවිට නැගිට යයි – ජනපති අගමැති විරසකද?

ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන  අද දිනයේ පාර්ලිමේන්තු සැසිවාරය සදහා සහභාගී විය. හිටපු ඇමති අභාවප්‍රාප්ත මහාචාර්ය විශ්වා වර්ණපාල මහතා සම්බන්ධයෙන් වූ ශෝක යෝජනා විවාදයේදී ඔහු අදහස් පල කලේය. මේ අතර ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට පිවිසීමට සුළු වේලාවකට පෙර අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා පාර්ලිමේන්තු සභා ගැඛෙන් පිට විය. ඔහු සමග මලික් සමරවික‍්‍රම හා කබීර් හෂීම් යන ඇමතිවරුනද සභා ඝර්භයෙන් ඉවත් විය.

Read more
1 2 3 87