ඥාණසාර හිමියන්ටත් වැලිකඩින් ජම්පරය අන්දයි – හිමිනමක් කියා විශේෂ නැ

සිර දඬුවම් නියම කර බන්ධනාගාරයට ඇතුලත් කරන ඔ්නෑම පුද්ගලයෙකු බන්ධනාගාර නීති රීති යටතේ සිරකරුව්න සදහා වූ ඇදුම ඇදිය යුතු බව බන්ධනාගාර මාධ්‍ය ප‍්‍රකාශක උපුල් තෝරදෙනිය මහතා පවසයි.

බරපතල වැඩ ඇතිව සිර දඬුවම් ලබන අයට බන්ධනාගාරයේදී වෘත්තීය පුහුණුවක් ලබා දෙන බවද ඔහු සදහන් කරයි.

දඬුයම් කාලය යහපත් ලෙස ගත කලහොත් සමාවන් ලැබීමේ හිමිකමක් සිරකරුවනට ඇති බවද ඔහු කියා සිටී.

බරපතල වැඩ ඇතිව සිරගත කරන ලස ඥාණසාර හිමියන්ට විශේෂ ආරක්ෂාවක් යටතේ මේ වන විට වැලිකඩ බන්ධනාගාරයේ ඍ වාට්ටුවේ රඳවා සිටී.

Comments

අදහස් ලියන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.