දරුවාත් මරා ගෙදර හැමෝවම කපා කොටා තමන්ද දිවිනසා ගත් පියා

තම පවුලේ තිදෙනෙකුට කැපුම් කුවාල සිදු කර තම දරුවාද මරා දැමූ පුද්ගලයෙකු සිය දිවා නසාගෙන තිබේ.

ඊයේ පස්වරුවේ මෙම සිදුවීම සිදුව ඇත්තේ බිංගිරිය ඉහළ කඩිගමුව ප්‍රදේශයේය.

තම බිරිඳත්, ඇයගේ මව හා පියාටද මෙසේ කපා කොටා තුවාල කර තිබේ.

බරපතළ කැපුම් තුවාල ලැබූ තිදෙනා රෝහල්ගත කර ඇත. වීඩියෝව පහතින්

Comments

අදහස් ලියන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.