ආයෙත් සමාජ ජාලා සහ වෙබ් අඩවි තහනමක් ගැන ජනපති අනතුරු අඟවයි

ජනතාව තුලට විස පතුරුවන, අසත්‍ය හා වැරදි තොරතුරු පතුරුවනු ලබන සමාජ ජාලා වෙබ් අඩවි තහනමකට ලක් කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

වත්තල නව උසාවි සංකීර්ණය විවෘත කිරීම සදහා පැවති උත්සව සභාව අමතමින් ජනාධිපතිවරයා මෙම අදහස් පල කලේය.

පතාලය මර්දනය සදහා විශේෂ වැඩපිළිවෙළක් සකස් කරන ලෙස තමන් පොලිස්පතිවරයාට උපදෙස් දුන්නේ යයිද ජනාධීපතිවරයා එහිදී කීය.

Comments

අදහස් ලියන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.