මමත් ඉතාම කැමතියි – ඩිලාන් පෙරේරා කියයි – වීඩියෝ සහිතයි

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා විසින් මීලග ජනාධිපතිවරණයේදී ඒකාබද්ද විපක්‍ෂ පොදු සන්ධානයේ ජනාධිපති අපේක්‍ෂකයා ලෙස තමන් නම් කරවි යයි තමනට සිතුනු බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී ඩිලාන් පෙරේරා මහතා පවසයි.

පැවති සාකච්චාවේදී හිටපු ජනාධිපතිවරයා විසින් තමනට දැක්වූ ප‍්‍රතිචාරය අනුව එසේ සිතුන බවත් යම් හෙයකින් තමන් ජනාධිපති අපේක්‍ෂකයා ලෙස නම් කලොත් තරග කිරීමට තමන්ද සූදානම් යයිද ඔහු සදහන් කරයි.

ආණ්ඩුවෙන් ඉවත් වූ ශ‍්‍රිලනිප 16 කණ්ඩායම ඊයේ දිනයේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා හමු වී සිදු කල සාකච්චාව සම්බන්ධයෙන් අදහස් පල කිරීමට කැදවා තිබූ මාධ්‍ය හමුවේදී ඔහු මේ බව පැවසීය.

වීඩියෝව පහතින්

Comments

අදහස් ලියන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.