LTTE සැමරුම් නවත්වන්න රාජ්‍ය නිලධාරීන්ට අයිතියක් නැ – රජය එය අනුමත කරා

යුද්දයෙන් මිය ගිය උතුරේ පුද්ගලයන් සැමරීම කැබිනට් ප‍්‍රකාශක ඇමති රාජිත සේනාරත්න විසින් අනුමත කර ඇති බව උතුරු පළාත් සභා මන්ත‍්‍රි එම්.කේ. ශිවාජිලිංගම් මහතා පවසයි.

ජන සංහාර සතිය ආරම්භ කරමින් ත‍්‍රිකුණාමලයේදී පැවති වැඩසටහනකදී ඔහු මෙම අදහස් පල කර ඇත.

රජය විසින්ද අනුමත කර ඇති මෙම සැමරුම් නැවැත්වීමට රජයේ නිලධාරීන්ට අයිතියක් නැතැයිද ඔහු පැවසීය.

තමන් සමරන්නේ සාමාන්‍ය ජනතාව බවත් මිය ගිය කොටි සමාජිකයන් සමරන්නට ඔවුනට මහවිරු සතිය ඇති බවත් ඔහු එහිදී කීය.

ශිවාජිලිංගම් මන්ත‍්‍රිවරයා ප‍්‍රබාකරන්ගේ මස්සිනා කෙනෙකුද වෙයි.

Comments

අදහස් ලියන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *