හමුදා කඳවුරේ බුදු පිළිමයක් හැදුවහම දෙමල ජනතාවගේ මානව හිමිකම් කඩවෙනවාලු

ඔඩ්ඩුසුඩ්ඩාන් හමුදා කඳවුර තුළ බෞද්ධ විහාරයක්‌ ඉදිකිරීම සම්බන්ධයෙන් මානව හිමිකම් කොමිෂන් සභාව හමුවේ පෙනී සිටින ලෙස එම කොමිසම ඔඩ්ඩුසුඩ්ඩාන් හමුදා කඳවුරේ ප්‍රධානියාට සහ යුද හමුදාපති මහේෂ් සේනානායක මහතාට නියෝග කර ඇත.

පුදුකුඩිඉරිප්පු මාර්ගයේ පිහිටි මෙම කඳවුර තුළ බෞද්ධ විහාරයක්‌ ඉදිකර ඇති බවට මානව හිමිකම් කොමිෂන් සභාවට පැමිණිල්ලක්‌ ඉදිරිපත් කර තිබේ.

දිසා ලේකම් කාර්යාලය විසින් මෙම හමුදා කඳවුර තුළ බෞද්ධ විහාරයක්‌ ස්‌ථාපිත කර ඇති බව තහවුරු කර ඇත.

කීර්ති වර්ණකුලසූරිය දිවයින වෙත ලිපියකිනි

Comments

අදහස් ලියන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.