වැඩේ මාට්ටු උනාට පස්සේ වැඩ නවත්වපු විජිතපුර මර්වින් බොරුවට රඟපු හැටි

නිවාස ව්‍යාපෘතියක් සදහා නිවාස සංවර්ධන අධිකරිය විසින් ඉපලෝගම බැලුම්ගල ප‍්‍රදේශයේ පුරාවිද්‍යා භූමියක් ඩෝසර් කර තබන ලද මුල්ගල හිටපු ඇමති මර්වින් සිල්වා මහතා විසින් ඊයේ දිනයේදී එහි ගොස් ගලවා විසු කරනු ලැබීය.

මීට වගකිව යුත්තන්ට වහා නීතිය ක්‍රියාත්මක කළයුතු බවද කී ඔහු විෂය බාර ඇමතිටද වගකීමෙන් මිදෙන්නට නොහැකි බවද කීය.

ඇමතිවරයාට ඇදුම් ඇන්දවිය යුතු යයිද මර්වින් සිල්වා මහතා එහිදී යෝජනා කලේය.

Comments

අදහස් ලියන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.