ඉරාකයේ අගනුවර ප්‍රීතියෙන් ඇලලෙයි – ලොව තිරිසන්ම සංවිධානය ඉවරයි

අයිසිස්‌ ත්‍රස්‌ත සංවිධානය මෙහෙය වූ ප්‍රධානතම හමුදා ප්‍රධානීහු සිවු දෙනා ඉරාක රජය විසින් අත්අඩංගුවට ගනු ලැබූහ. මේ නිසා අයිසිස්‌ සංවිධානයේ සියලු ත්‍රස්‌ත මෙහෙයුම් බි`ද වැටී තිබේ.

අයිසිස්‌ නායක අබුබකර් අල් බෑග්ඩෑඩිගේ ප්‍රධාන උපදේශක ඉස්‌මයිල් එතිව් අල්ලාගත් ඉරාක හමුදා ඔහුගේ ජංගම දුරකථනයේ තිබූ ලවට්‌ස්‌ ඇප්ල සබ`දතා විමර්ශනය කිරිමේදී ඔවුන් අසු වී ඇත.

මෙතෙක්‌ මේ හමුදා ප්‍රධානීන් සිවු දෙනා සැ`ග වී සිටි බව හෙළි විය. මොවුහු අසු වීමෙන් පසු අයිසිස්‌ සංවිධානයේ බැංකු ගිණුම් ද හමු වී ඇත. ඉරාක රූපවාහිනිය මේ තොරතුරු හෙළි කිරීමෙන් පසු බෑග්ඩෑඩ් ජනතාව ප්‍රීති ඝෝෂා කර ඇත.

Comments

අදහස් ලියන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *