ඉස්ලාම් රාජ්‍යක් වෙනුවෙන් අය්යා මලෝ තිදෙනෙක් ගෙල කපා මරණයට

ඉස්ලාමික රාජ්‍ය (ISIS) ත්‍රස්තවාදීන් විසින් ඇෆ්ගනිස්ථානයේ එකම පවුලේ සහෝදරයින් තිදෙනෙකු හිස ගසා මරා දමා තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, මෙලෙස ඝාතනය කර ඇත්තේ අවුරුදු 27, 24 සහ 19 යන වයස්වල පසුවන්නන් බවයි.ඝාතනය කෙරුණු සහෝදරයින් තිදෙනාම වෛද්‍ය ක්ෂේත්‍රයට සම්බන්ධව කටයුතු කර ඇත.

ඝාතනයට ලක්වූවන්ගේ පියා ද පසුගිය වසරේදී ෂීෂී ත්‍රස්තවාදීන් විසින් ඝාතනය කරනු ලැබ ඇති බව විදෙස් වාර්තාවල සඳහන් වේ.

Comments

අදහස් ලියන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *