වැලිඔය සිංහල ගම්මානය දෙමල අපේ – දෙමල සන්ධානයෙන් ඉල්ලයි

වැලිඔය ජනකපුර නෙළුම්වැව,  සම්පත්ක නුවර, ඇතාවැටුණු වැව, කිරි ඉබ්බන්ල්‍ වැව. කල්‍යාන පුර පදවි ශ්‍රී පුර බෝගස් හන්දිය පදවිය, පරාක්‍රමපුර මෙකි නොකී ඒ පැත්තේ තියෙන ඔක්කොම ප්‍රදේශ සලකා බැලීමේදී ඒ ප්‍රදේශ වල ජිවත් වන්නේ තනිකරම සිංහල වැසියන්. මෙම වැසියන් හට රටක් වශයෙන් අපි ඉතාමත් නය ගැතියි. මොකද්ද යම් හෙයකින් දශක තුනක යුද්ධය කාලය තුල කොටි ත්‍රස්ත්‍රවාදී අනෙක විධ ප්‍රහාරයන් හමුවේ මේ ගම් වැසියන් තම ගම් බිම් අතහැර ආවනම් අද වෙන විට මෙකි ගම්මාන සියල්ල කොටි ත්‍රස්ත්‍රවාදීන් විසින් දමිල ගම් බිම් ලෙස නම් කරමින් සිටිනවා විය හැකිව තිබු නිසයි. නමුත් එකී ගම් වැසියන්ගේ අප්තිහත ධෛර්ය නිසා රැකගත් එම ගම් පළාත් අද වන විට දෙමල සන්ධානය විසින් අත් පත් කරගෙන තනිකරම දෙමල ජනතාවගේ අයිතියක් ලෙස පෙන්වා සිංහල වැසියන් එළවා දමා දෙමල ජනතාව පදිංචි කිරීමේ සැලැස්මක් ක්‍රියාත්මක වෙමින් පවතී.  මේ වන විට ඔවුන්  වැලිඔය උතුරේ ද්‍රවිඩ ජනතාවට අයිති බව දන්වමින් උතුරු පළාත් සභාව මුලතිව් දිසා ලේකම්වරයා වෙත සංදේශයක්‌ ඉදිරිපත් කර ඇත.

එසේම දකුණේ සිට මුලතිව්හි කෝකිලායි මුහුදු ප්‍රදේශය වෙත පැමිණෙන සිංහල ධීවරයන් නීති විරෝධීව මසුන් අල්ලන බවට පැමිණිල්ලක්‌ද දිසා ලේකම්වරයා වෙත ඉදිරිපත් කර තිබේ.මේ හැර නෙලුම්වැව ගම්මානය මුන්තිරන්කුලම් ලෙස නම් කරන ලෙසද ඔවුන් පවසා ඇත.

මෙම තත්වය හමුවේ ආණ්ඩුව විසින්ද එම ක්‍රියාමාර්ග සාධාරණිකරණය කරමින් ඒවා ක්‍රියාවට නැංවීමට අවස්තාවක් අත. මන්ද යත් දෙමල සන්ධානය විසින් අගමැති වරයාගේ විශ්වාශභංගය පරද්දවිම මෙන්ම ආණ්ඩු පක්ෂය වෙනුවෙන් පෙනිසිටිමින් පාර්ලිමේන්තුව තුල කටයුතු කිරීම සඳහා මෙවන් පොරොන්දු ආණ්ඩුව විසින් ඉටු කල හැකි බව අප ඉතිහාසය පිරික්සීමෙන් සිතිය හැකි බැවිනි

හැකිනම් ඔබත් ඉක්මනින් මෙම ලිපිය ෂෙයාර් කරන්න. තවත් අයකුට දැනගන්න

 

 

Comments

අදහස් ලියන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.