මාධ්‍යට මගේ නම අනිවාර්යෙන් කියන්න දයාසිරි ක්‍රීඩකයන්ට කියයි

පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් ජයග්‍රහණ රැසක් දිනාගෙන බර ඉසිලීමේ කණ්ඩායම ඊයේ 11 දිවයිනට පැමිණියා.

ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර ඇතුළු ක්‍රීඩා බලධාරීන් ඔවුන්ව පිළිගැනීමට ගුවන්තොටුපළට ගොස් සිටියා.

අනතුරුව ගුවන්තොටුපළ විශේෂ අමුත්තන් සදහා වූ පර්යන්තයේදී ක්‍රීඩා ඇමතිවරයා, ඉර ඉසිලීමේ සංගමයේ නිලධාරීන් හා

එහිදී එම බලධාරියා ක්‍රීඩකයන්ට උපදෙස් දෙන්නේ කණ්ඩායමේ ජයග්‍රහණය පිළිබදව මාධය වෙත අදහස්  ක්‍රිඩකයන් අතර සුහද හමුවක් පැවැත්වුණු අතර එහිදී ඉහළ ක්‍රීඩා බලධාරියෙකු විසින් ඇමතිවරයා ඉදිරිපිටදීම ක්‍රීඩකයන්ට ලබාදුන් අපූරු උපදේශයක් පිළිබදව මේ වන විට සමාජජාලා ඔස්සේ කතා බහට ලක්වී තිඛෙනවා.දක්වන්දී ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකරගේ නම සදහන් කර ස්තූති කරන ලෙසයි. වීඩියෝව පහතින් බලන්න 

Comments

අදහස් ලියන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *