රනිල් කියන්නේ කවුද? මෙන්න පුද්ගලික ලේකම් මෙතෙක් එලි නොකළ කතාව

රනිල් වික්‍රමසිංහ මහතාගේ පවුද්ගලික ලේකම් සුදත් චන්ද්‍රසේකර මහතා තම තනතුරෙන් ඉල්ලා අස්වීම ට තීරණය කර තිබේ. අදාළ ඉල්ලා අස්වීමත් සමග ඒ මහතා අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට යැවු ලිපියේ පිටපතක් මේ වන විට ඔත්තුකරුවා අපි සතුව අති අතර එයින් ඉතා පැහැදිලිව රනිල් වික්‍රමසිංහ යන පුද්ගලයාගේ ගති පැවතුම් හා සිතන ආකාරය පිළිබඳව අදහසක් ලබා ගත හැකි යයි සිතන බැවින් එකී ලිපිය පහතින් ඔබට ලබා දෙන්නෙමු.

තමන්ගේ පුද්ගලික හිතවත්කම් ගැන පමණක් හිතන, මහා ලොකු මාන්නක්කාර අහංකාර අසාර්ථක නායකයකු ලෙස මනාව ඔප්පු කරන අපූරු රහස් රැසක් එළිවන ලිපිය පහලින්.

අනිවාර්යෙන් බලලා පහලින් තියෙන සේයාර් බට්න් එක ඔබලා මේ පොස්ට් එක හැමෝටම පෙනෙන්න සේයාර් කරන්න  අමතක කරන්නත් එපා

Comments

අදහස් ලියන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *