දරු දුක විකුනලා කොටි හිතවාදීන් ගහන පහත් ගේම මෙන්න – අනිවාර්යෙන් බලන්න

පසුගිය දිනක කිලිනොච්චිය ප්‍රදේශයේ දී තම බිරිඳගේ අවමගලය උත්සවයට සහභාගී වූ ජීවිතාන්තය දක්වා සිර දඩුවම් ලැබූ සිරකරුවකුගේ පුංචි දියනියක් මව නොමැති නිසා තම පියාත් සමග බන්ධනාගාර ය වෙත යාම සඳහා බන්ධනාගාර බස් රථයට හඬමින් ගොඩ වීමට උත්සහ දැරීමේ සංවේදී සිදුවීමක් පිළිබඳව ඔත්තුකරුවා අපත් සමග සියලු මාධ්‍ය ආයතන මෙන්ම වෙබ් අඩවිඩ වාර්තා කර තිබුනා . මෙම සිදුවීම ඉතා සංවේදී උවහත් අපි කිසිම අවස්තාවක එකී සිරකරු සිරගත වීමට අදාළ වූ වැරැද්ද පිලිබඳ එලි නොකරන ලදී .

නමුත් මේ වන විට එයට අදාළ සියලු තොරතුරු එලිවෙමින් පවතින අතර , අදාළ සිරකරු කොටි සංවිධානයේ ප්‍රධාන පෙලේ මරාගෙන මැරෙන බෝම්බකරුවකු බවට තොරතුරු හෙළි වී තිබේ. එකී සිරකරු මරාගෙන මැරීම සඳහා වූ උත්සහයකදී අත්අඩංගුවට ගෙන සිරගත කර තිබෙන අතර, කිහිප වතාවක් දෙමල සන්ධානය විසින් අදාළ සිරකරු මුදවා ගැනීමට තත් කර අති අතර ඒවා අසාර්ථක වී ඇත .

නමුත් මෙකි සංවේදී සිදුවීම දකුණේ මාධ්‍ය හරහා ප්‍රචාරය වීමත් සමග දෙමල සනධානය ඇතුළු කොටි හිතවාදී පිරිස් විසින් එම සංවේදී සිදුවීම දඩ මීමා කරගෙන ජනපති වරයාට මෙම භායනක කොටි සිරකරුවා නිදහස් කර දෙන මෙන් බලකරමින් සිටින බවට වාර්තා පල වී අත.

මෙම දිනවල කිලිනොච්චිය නගරය හා අදාළ ප්‍රදේශයේ සැරිසරමින් සංවිධානාත්මක කණ්ඩායමක් එම සිරකරු මුදවා ගැනීම සඳහා බලකරමින් ජනාධිපතිවරයාට භාරදීම සඳහා පෙත්සමක් අත්සන් කරමින් සිටින අතර දකුණේ මාධ්‍ය හරහා ප්‍රචාරය වූ සිදුවීම් හරහා ඇතිවන සංවේදී තත්වය මගින් ජනපතිවරයා කැමති කරවාගෙන අදාළ සැකකරු මුදවා ගැනීමට මුල සිටම සිදුකරන ලද සැලසුම් සහගත ක්රියාවලියක්ද යන සාධාරණ සැකය මේ වන විට අති වී තිබේ .

මිට පෙර සිදුවීම පිලිබඳ ලිපිය

අම්මගේ මළගම දා තාත්තත් එක්ක බන්ධනාගාරයට යන්න හදන දියණිය

අනෙක් අතට මෙම සිදුවීම දඩ මීමා කරමින් බොහෝ දුරට තමාට ජනපති පදවියට පත් වීමට උදව් කල දෙමල සන්ධනයේ ඕනෑ කමක් වූ මෙම සැකකරු නිදහස් කිරීමද දකුණේ ජනතාවගේ කිසිදු විරෝධයකින් තොරව ජනපති වරයාට කල හැකි වනු අත. මේ නිසා මෙකි සිදුවීම හරහා සම්පුර්ණ සැලසුම් සහගත ලෙස මෙම සිරකරුවන් මුදවා ගැනීමට දෙමල සන්ධානය උත්සහ දරමින් සිටින බව  ඉක්මනින් දකුණේ ජනතාව වෙත දැනුවත් වීම ඉතාම අත්‍යවශ්‍ය කාරණයක් බව අපේ හැඟීමයි,

මේ දරුවන් වෙනුවෙන් ඉතා යහපත් මැදිහත් වීමක් රජයෙන් සිදුවිය යුතු බවට විවාදයක් නැත. නමුත් ඒ මුවාවෙන් මරාගෙන මැරෙන කොටි සිරකරුවකු ජීවිතාන්තය දක්වා වූ සිඅරදදුවම නැති කර එලියට ගන්නවානම් අපි විරුද්ධ විය යුතු නොවේද?

අනිවාර්යෙන් මේ ලිපිය ඔයාත් සේයාර් කරන්න . හැමෝටම දැනගන්න

Comments

අදහස් ලියන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *