මින් ඉදිරියට ශ්‍රී ලංකාව තුල සිංහල බෞද්ධ සංවිධාන ලියාපදිංචිය තහනම්

මේ ආණ්ඩුව මෙහෙයවන තුරු රට යන්නේ අගාධයට යයි අස්ගිරි පාර්ශවයේ මහා ලේඛකාධිකාරී පූජ්‍ය මැදගම ධම්මානන්ද නාහිමියෝ පවසති.

කොළඹදී පැවති සම්මන්ත‍්‍රණයක් අමතමින් පසුගිය මස අගදී  උන් වහන්සේ මෙම අදහස් පල කල අත .

‘සන්දාන ආණ්ඩුවක් හදනවා කියා ජනාධිපති මෛත‍්‍රි මුලින් කිවුවා. ඊට පස්සෙ ඇමරිකා-ඉන්දීය තානාපතිවරුන් කිවුවා මේ ආණ්ඩුව කඩන්න එපා කියලා. ඒ බලපෑමට යටත් වෙලා කරන්න ගිය දේ කරගන්න බැරිවුණා.

අද කැබිනට් එකට යෝජනාවක් ඇවිත් තියෙනවා සිංහල බෞද්ධ කියන සංවිධාන කිසිවක් මින් ඉදිරියට ලියාපදිංචි නොකරන්න. එහෙම කරන්නේ සංහිදියාව හදන්නලූ. අපි කැමතියි හැමෝටම එකලෙස සලකන්න. එහෙම කියලා අපට තිඛෙන අයිතිය නැති කරන්න දෙන්න බෑ’ යයිද උන් වහන්සේ එහිදී කීහ. කෙසේ වෙතත් මේ අනුව මින් ඉදිරියට ශ්‍රී ලංකාවේ සිංහල බෞද්ධ සනවිධාන කිසිවක් ලියාපදිංචි කිරීම තහනම් වනු අති

Comments

අදහස් ලියන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.