බ්ලොක් කරපු ෆේස්බුක් ජනපති අගමැති මැති ඔක්කොම හොරෙන් යයි – මෙන්න සාක්ෂි

අවහිර කර අති සමාජ මාධ්‍ය අඩවි VPN හරහා පිවිසීමට උත්සහ කිරීම කිසිසේත්ම නීති විරෝධී කටයුත්තක් නොවේ. එහෙත් රජය ජනතාවට කොකා පෙන්නමින් මෙසේ යම් යම් යෙදවුම් හරහා සමාජ මාධ්‍ය වෙත පිවිසෙන්නන් පිලිබඳ සෙවීම් කරන බවට අනතුරු අඟවන ලදී. එය කිසිසේත්ම කල නොහැකි වන්නේ තමන්ගේ IP ලිපිනය වැනි පුද්ගලික තොරතුරු සඟවා අනතර්ජාලයට පිවිසීම නීතිවිරෝධී කටයුත්තක් නොවන නිසයි. නමුත් රජය එසේ පවසමින් ඉතා හාස්‍ය ජනක ලෙස ජනපති අගමැති සහ නිතිය හා සාමය පිලිබඳ ඇමති මෙන්ම මෙම අවහිරතාවය ක්‍රියාත්මක කල අමත්යන්සයේ ඇමති හරින් ප්‍රනාන්දු පවා මෙම අවහිරතාවය අති කිරීමෙන් පසුවත් මුහුණු පොතේ තමන්ගේ නිල පිටු යාවත්කාලින කර තිබුනේ මෙසේයි. මෙම තිර දර්ශන (scrin shot) ලබා ගත්තේ 2018. 03. 9 පෙරවරු 00 30 ට පමණ වේ .

Comments

අදහස් ලියන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.