බය නැති අගමැති ජනපති එනවිට නැගිට යයි – ජනපති අගමැති විරසකද?

ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන  අද දිනයේ පාර්ලිමේන්තු සැසිවාරය සදහා සහභාගී විය. හිටපු ඇමති අභාවප්‍රාප්ත මහාචාර්ය විශ්වා වර්ණපාල මහතා සම්බන්ධයෙන් වූ ශෝක යෝජනා විවාදයේදී ඔහු අදහස් පල කලේය.

මේ අතර ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට පිවිසීමට සුළු වේලාවකට පෙර අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා පාර්ලිමේන්තු සභා ගැඛෙන් පිට විය. ඔහු සමග මලික් සමරවික‍්‍රම හා කබීර් හෂීම් යන ඇමතිවරුනද සභා ඝර්භයෙන් ඉවත් විය.

Comments

අදහස් ලියන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.