මහබැංකු අධිපති පත්කළේ මම නෙමෙයි ජනාධිපතියි – අගමැති කියයි ( වීඩියෝ )

ශ‍්‍රි ලංකා මහ බැංකුවේ බැදුම්කර වංචාව සම්බන්දයෙන් පරීක්‍ෂණ පවත්වන ලද ජනාධිපති කොමිෂන් සභාව විසින් සෘජුව චෝදනා එල්ල වී ඇති හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද‍්‍රන් එම ධුරයට පත් කරන ලද්දේ ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා විසින් යයි අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා බැදුම්කර කොමිසම හමුවේ පවසා ඇත.

අර්ජුන් මහේන්ද‍්‍රන් මහ බැංකු අධිපති ලෙස පත් කරන්නට ආණ්ඩුව තුල පොදු එකගතාවයක් තිබූ බවත් තමන්ගේ එකගතාවය සහිතව මුදල් ඇමතිවරයා විසින් අර්ජුන් මහේන්ද‍්‍රන් මහ බැංකු අධිපති ලෙස පත් කල යුතු බවට නිර්දේශ කලේ යයිද අගමැතිවරයා සහන් කර තිඛේ.කෝප් කමිටුවේ සභාපති පාර්ලිමේන්තු මන්ත‍්‍රී සුනිල් හදුන්නෙත්ති මහතා කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් මේ බව කියා සිටියේය. මෙන්න වීඩියෝව

 

Comments

අදහස් ලියන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.