බදුරදීන්ට රටේ නීති සතපහකට ගානක් නැ – එළිපිට මැතිවරණ නීති කඩයි

කර්මාන්ත හා වාණිජ කටයුතු පිලිබඳ අමාත්‍ය රිෂාඩ් බදුර්දීන් මෙරට නීති පද්ධති කිසිවකට යටත් නොවිය යුතු සුපිරි බලති කෙනකුද උ=යන ගැටලුව නැවතත් පන නගින අවස්තාවක අද (12) දින සතොස මුලස්ථානයේදී සිදුවුනු සිදුවීමක් සමග පෙන්නුම් කෙරිණි. අදාළ ඇමතිවරයා හට වනසම්පත් හා වෘක්ෂලතා ආඥ පනත, මැතිවරණ කොමිසමේ නීති, හෝ දණ්ඩ නීති සංග්‍රහය යන මේ කිසිවකින් කිසිම බලපෑමක් සිදු නොවන අයුරු මෙරට අනෙක් හුදී ජනතාව බලා සිටින්නේ මහා පාලකයාගේ කොන්ද පිලිබඳ තවත් සැක මතුකරමිනි.

අද දිනයේ සතොස මුලස්ථානයේ අදාළ ඇමතිවරයා විසින් පාරිභෝගික සේවා අධිකාරියේ සියයක් දෙනා වෙනුවෙන් නව පත්වීම් ලිපි ලබාදීමේ සැලැස්මක් සුදානම් කර තිබිණි. මැතිවරණ කොමිසම වෙතින් මැතිවරණයක් ආසන්නයේ දී රජයේ පත්වීම් ලබා දීම, රජයේ මුදල් වලින් භාණ්ඩ බෙදීම, සංවර්ධන ව්‍යපෘති දේශපාලන මුහුනුවරෙන් විවෘත කිරීම වැනි ක්‍රියා නවතන ලෙස මැතිවරණ කොමිසම විසින් දන්වා තිබියදී මෙසේ අමාත්‍ය රිසාඩ් විසින් තම හිතවතුන් හට නව පත්වීම් ලබා දීම හිතාමතාම මැතිවරණ නීති කදකිරිමකි.

මෙමෙ සිදුවීම පිළිබඳව පොදුජන පෙරමුනේ ලේකම් වරයා විසින් මැතිවරණ කොමිසම වෙත වාර්තා කිරීමෙන් පසු මැතිවරණ නිරීක්ෂකයන් ඒ සඳහා පරීක්ෂණයක් සඳහා එම ස්ථානයට ගොස් අදාළ සිදුවීම නිරීක්ෂණය කරන ලදී. නමුත් රටේ නිතිය හෝ වෙනත් ඕනෑම අයකුගේ විධාන නොපිළිගෙන තමන් ට හිථුඅ මනාපයට වැඩ කරන බදුර්දීන් වැනි බැඳ දැමිය යුතු පිස්සු බල්ලකු වැනි ඇමති කෙනකු කොන්දක් නැති හම්පුතාලා ඉදිරියේදී මෙවන් ක්‍රියා තව තවත් කිසිදු බාධාවකින් තොරව කරනු ඇත යන්න අපේ මතයයි

Comments

අදහස් ලියන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *