ඉන්දියාවේ පූජකයෙක් තම ලිංගයෙන් කරපු පුදුම හිතෙන අමුතු වැඩේ -චයාරුප

ඉන්දියාවේ වාර්ෂික මාග් මේලා ආගමික උත්සවයට සහභාගී වූ හින්දු සාධුවරයෙක්‌ තම ලින්ගේන්ද්‍රියේ ලණුවක්‌ ගැට ගසා වාහනයක්‌ අදින අයුරු මෙහි දිස්‌වේ. අලහාබාත් නගරයේ පැවැති මේ ආගමික උත්සවය ජනවාරි 2 දා ආරම්භ විය. සිය ශරීරයේ ඇති ශක්‌තිය ප්‍රදර්ශනය කිරීම සඳහා මෙම සාධුවරයා එම ක්‍රියාව සිදු කර ඇත.

මෙම වාර්ෂික මාග් මේලා උත්සවයේ පුදුමාකාර චයාරුප කිහිපයක් පහතින්

This slideshow requires JavaScript.

Comments

අදහස් ලියන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.