බැඳුම්කර හොරකමට එරෙහිව නීති මගින් කටයුතු කරන්න බැ -මෙන්න හේතුව

ඉකුත්දා ජනාධිපති වරයාට භාරදුන් මහබැංකු බැඳුම්කර කොමිසමේ නිර්දේස්ෂ අනුව මහබැංකු වංචාව පිලිබඳ රජය විසින් කිසිදු නීතිමය පියවරක් නොගෙන සිටින්ට ඉඩ ඇති බවට ප්‍රබල සැකයක් මතු වී තිබේ. අදාළ කොමිසමේ නිර්දේශ අනුව ආන්දෝලනාත්මක , ආසියාවේ හොඳම මුදල් අමතය වරයාට නඩු පවරනු ඇත්තේ පුද්ගලික් ඉතා සුළු (සාපේක්ෂව ) ගනුදෙනුවක් සඳහා පමණි. එම ගනුදෙනුව පිලිබඳ තොරතුරු කොමිසම ඉදිරියේ ප්‍රකාශ නොකිරීම පිළිබඳව නඩු පවරනු ඇති අතර මහා බැංකුවේ සිදුවූ සාමාන්‍ය ජනතාවට හිතා ගැනීමටවත් අපහසු වූ මහා හොරකම ගැන වචනයක් හෝ රවී කරුණානායක අතින් නොවිමසනු ඇත.

තවද මෙරට පුරවැසියකු පවා නොවන අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති දුරයට පත්කෙරු අග්‍රාමාත්‍ය වරයා සම්පුර්ණ අසරණ අහිංසකයකු බවට මෙම කොමිසම විසින් නිර්දේශ කර ඇත. ඒ අනුව මහබැංකු අධිපති වරයා විසින් අගමැති වරයාව නොමග යවා මෙලෙස රටේ මහා මුදල ප්‍රමාණයක් සොරා ගෙන ඇත.

මෙහි ප්‍රධාන චුදිතයා වන අර්ජුන මහේන්ද්හරන් මෙරට පුරවැසියකු නොවන අතර දැනට සිංගප්පුරුවට ගොස් ඇති බැවින් නැවත මෙරටට ගෙන්වීමට හැකියාවක් නැත. තවද ඔහු මෙරට නීතියේ අධිපත්‍යට යටත් නොවේ,. එබැවින් අදාළ  මහබැංකු අධිපතිවරයාට නඩු පැවරීමට හැකියාවක් නැත. නඩු පැවරුවද අදාළ පුද්ගලයා මෙරටට ගෙන්වා ගැනීමට හැකියාවක් නැත.

කරුණු අනුව රනිල් රවී පමණක් නොව ජනපති පවා එකට එකතු වී ප්‍රකෝටි ගණනක් වූ මුදල් පරමානයක් හිතා මතාම මෙරට පුරවසියු නොවන අයකුට හොරකම් කරන්නට දී ඔහු හොරකම් කර පලා ගිය පසු ජනතාවට කොකා පාන බව ඕනෑම අයකුට පැහැදිලි වවන සත්‍ය සිදුවීම් ජාලයයි. මහබැංකු අධිපති ධුරයට මෙරට පුරවැසියකු නොවන කෙනකු තෝරා පත්කර ගැනීමේ සිටම මේ මහා මුල්‍ය වංචාව එකම සැලැස්මක් බව ඕනෑම පොඩි එකකුට උවද නුවනින් සිතා බැලීමෙන් පසක් කරගත හැකි සත්‍ය තත්වය බව අපේ මතයයි

හැමෝටම පෙන්න ෂෙයාර් කරන්න . අපේ පිටුවටත් ලයික් එකක් දාලා යන්න අමතක කරන්න එපා

Comments

අදහස් ලියන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.