විගණකාධිපති කතාවත් වගේ වගක් නැ – විල්පත්තුව ගැන ජනපති තවත් විහිළු සපයයි

මේ දිනවල පුවත්පත්වල විල්පත්තු වන සංහාරය ගැන වාර්තා පළවන බවත් එහි සත්‍යතාවක් ඇත්නම් වහාම ඊට එරෙහිව පියවර ගත යුතු බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.පුවත්පත්වල පළවෙන කරුණු අසත්‍යය නම් ඒ වාර්තා නිවැරදි කිරීමටත් පියවර ගත යුතු බව ඒ මහතා පැවසීය. ජනාධිපතිතුමා මේ අදහස් පළ කළේ ඊයේ මධ්‍යම පරිසර අධිකාරියේ පැවති ජාතික පරිසර සභාව අමතමිනි.

මෙතරම් කාලයක් තිස්සේ රටේ ප්‍රධාන ජනතා විරෝධයක් පල වෙන මෙම ගැටලුව ගැන විගණකාධිපති වාර්තාව පවා පලවී තිබියදි මෙසේ විහිළු කතා සැපයීම ජනාධිපති වරයා රිෂාඩ් බදුර්දීන් අමතය වරයා වෙත බෙදන හැන්දේ තරම හඳුනා ගත හැකි අවස්ථාවක් බව පැහැදිලිව [පෙනී යයි /

මේ ලිපිය තවත් යට දැනගන්න දැන්ම යාලුවෝ අතර සේයාර් කරන්න අමතක කරන්නත් එපා. ඒ වගේම තවමත් ඔබ අපේ ඔත්තුකරුවා පිටුව වෙත ලයික් කරලා නැත්නම් දැන්ම ලයික් කරන්න අමතක කරන්නත් එපා

Comments

අදහස් ලියන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.