රිය අනතුරකට වරදකරුවකු වී මරණ දඩුවම හිමි තාත්තා ට සමුදුන් දුවණිය

මරණ දඬුවම නියම වූ පුද්ගලයෙකුගේ අවසන් මොහොතේ මොන වගේ හැඟීමක් දැනෙනවාක ඇතිද..?
ඒ වගේ හැඟීමක් දැක්වෙන වීඩියෝවක් අන්තර්ජාලය පුරා පැතිරෙමින් තිඛෙනවා.
මෙම සිද්ධිය වාර්තා වුණේ චීනයෙන්.
මෙම මරණ දඩුවම නියම වූ පුද්ගලයාගේ දියණිය අවසන් මොහොතේ දී සිය පියාට ඨදදාඊහැ ලෙස කියා ඔහුට සමුදීම සියළු දෙනාගේ නෙත් කඳුලෙන් තෙත් කරනවා.
අවුරුදු 30 ක් වන ලී ෂියුවාන් නම් අයෛකුටයි චීන අධිකරණය විසින් මරණ දඬුවම නියම කර තිබු‍ණේ.
ඔහු චීනයේ හෙයිලාන් ජිංයෑං ප්‍රදේශයේ වාසය කළ වසය අයෙක්.
මොහු 2015 වසරේ දී රියදුරෙකු ලෙස සේවය කර ඇති අතර දිනක් තමා මාර්ගයේ ගමන් කරන විට තම වාහනය ඉස්සර කරමින් ධාවනය වූ තවත් රථයක් සමග රේස් පැදිමේ දී වේගය පාලනය කර ගත නොහැකිව අනතුරට ලක්ව තිඛෙනවා.
එහිදී ලී ෂියුවාන්ගේ කාර් රථයේ පෙට්ට්‍රල් ටැංකිය පිපිරී යාමෙන් එම රථයේ ගමන් ගත් පුද්ගලයන් තිදෙනෙකු ජීවිතක්ෂයට පත් වුණා.
ඊට අදාළ නඩු විභාගයේ දී වරදකරු වූ ලී ෂියුවාන් එරට අධිකරණය විසින් පසුගියදා මර”ය දඬුවම නියම කරනු ලැබුවා.
එම දඬුවම ක්‍රියාත්මක කරන අවස්ථාවේ වීඩියෝවක් අන්තරජාලයට මුදා හැර ඇති අතර එහිදී ලී ෂියුවාන් තම දරුවාට පවසන්නේ මව සමග පරිස්සමින් සිටින ලෙසයි.
එමෙන්ම සිය බිරිඳ සමග ද කතා බහ කිරිමට ඔහුට අවස්ථාව හිමි වූ අතර එහිදී ඔහු සිය බිරිඳගෙන් ඉල්ලා ඇත්තේ තමාගේ මව රැක බලා ගන්නා ලෙසයි.
මෙහිදී ලී ෂියුවාන් සිය මවද හමුවූ අතර තුන්වතාවක් සිය මවගේ දෙපා වැඳ ආශීර්වාදය ලබාගෙන සිය පවුලේ ඥාතීන්ට සමුදීමට කටයුතු කරනවා.

එම වීඩියෝව පහතින්..

Comments

අදහස් ලියන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *