හෙළ උරුමය රිෂාඩ් බදුර්දීන් එක්ක එකට එකතු වෙයි

එක්සත් ජාතික පක්ෂය ජාතික හෙළ උරුමය හා රිෂාර්ඩ් බදියුදීන්ගේ සමස්ත ලංකා මුස්ලිම් කොංග්‍රසය මෙවර වවුනියාවේ සියලුම පළාත් පාලන ආයතන සඳහා එක්ව නාම යෝජනා ලබා දීමට තීරණය කොට තිබේ.
ඒ අනුව වවුනියාව නගර සභාව,වවුනියාව දකුණු සිංහල ප්‍රාදේශීය සභාව,වවුනියාව දෙමළ ප්‍රාදේශීය සභාව හා වවුනියාව උතුර (නෙඩුන්කේNi ) යන පළාත් පාලන ආයතන සඳහා ඇප මුදල් තැන්පත් කිරීම සිදු කරණු ලැබීය.
ඇති පුජ්‍ය ගංගොඩවිල සෝම හිමියන්ගේ අවාසනාවන්ත අපවත් වීම හරහා ගොඩ නැගුනු අන්තවාදය පිලිබඳ වූ බෞද්ධ විරෝධතා ව්‍යාපාර දඩ මීමා කරගෙන ලාංකීය දේශපාලනයේ තැනක් හිමිකරගත් ජාතික හෙළ උරුමය අද මෙසේ අන්තවාදය පෝෂණය කරන රටම හඳුනන රිසාඩ් බද්යුරදින් වැනි ය සමග එකට එක්වීම ජුගුස්පා ජනක බව මෙරට පොදු මහජන මතයයි .