දීඝ ධන්තු හස්තියා කෝ – පරිසරවේදීන් මහජන ඔබේ සහය පතයි

සසිකලන රත්වත්ත්ගේ ෆේස් බුක් ගිනුමෙනි

ගල්කිරියාගම ප්‍රදේශයේ විසු දිගදන්තු  නම් වූ  ප්‍රතාපවත් හස්ති රාජයා මේ වන විට කාලයක සිට අතුරුදහන් බවට පරිසරවේදීන් අනතුරු අඟවයි. මෙම ඇතා මිට මාස දෙකක කාලය තුල දුටු අයෙක් ඇත්නම් ගල්කිරියාගම වනජීවී බිට්ටු කාර්යාලයට හෝ පරිසර වෙදී ශෂිකලන රත්වත්ත මහතා ට හෝ දැනුම් දෙන ලෙස ඔත්තුකරුවා අප ඔබෙන් ඉල්ලා සිටිමු .

මේ හස්ති රාජයා වසරක කාලය තුල දැක නැති බැවින් ම හස්තියා පිළිබඳව යම් තොරතුරක් ඇත්නම් වහාම දන්වන ලෙස සතා සිවුපාවට ආදරය කරන ඔබ සැමගෙන් ඉල්ලා සිටින්නෙමු. තවද මෙවන් සිද්දි හරහාද වනජීවී සහ වන සංරක්ෂණ අම්ත්යනාශ වල අකාර්යක්ෂම තාවය මොනවට පැහැදිලි වේ. එතරම් මුදලක් වය නොකර රේඩියෝ කරපටි මෙම ඇතුනට පැළද විය හැකිව තිබියදී මේ ක්‍රියාමාර්ග ගැනීමට ප්‍රමාද වීම හරහා මෙවන් ගැටළු කාරී තත්වයන් වලට මුහුණ දීමට සිදුවන බව අපගේද මතයයි .

වනජීවී අමාත්‍ය වරයා මේ පිළිබඳව වඩා ඉක්මන් ක්‍රමවේදයකට යනු ඇති බවට අපද බලාපොරොත්තු වන්නෙමු. එසේම අප මේ දීඝ ධන්තු 1 හස්ති රාජයා පිලිබඳ වඩාත් ඉක්මනින්ම යහපත් පුවතක් අසන්නට ලැබේවායි හදවතින්ම පතන්නෙමු

shasikalana rathvaththa

ඔබ තොරතුරක් දන්නේනම් පරිසර වේදී shasikalana Rathvaththa මහතා facebook හරහා සම්බන්ධ කර ගත හැකියි.

නැතිනම් මෙන්න දුරකථන අංකය – 071 366 4019

facebook ගිණුම

https://www.facebook.com/rwtharindu/

සියලු විස්තර සශිකලන රත්වත්ත මහතාගේ පොස්ටුවකින් ලබා ගන්නා ලදී

Comments

අදහස් ලියන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

}