ලංකාවට බොරු චෝදනා දාලා යුරෝපයේ විසා දමිළයන් ගන්න හැටි

ශ්‍රී ලංකාවේ ජීවත් වීමට නොහැකි ලෙස තර්ජන පවතින බව පවසමින් කැනඩාවේ සරණාගත වීසා ඉල්ලූ ශ්‍රී ලාංකික ද්‍රවිඩ පවුලක් පිටුවහල් කිරීමට එරට අධිකරණය නියෝග කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.

යුද සමයේදී එක්සත් ජාතීන්ගේ සංවිධානය යටතේ සේවය කළ මෙම පවුල වසර 5කට පසු මෙලෙස පිටුවහල් කිරීමට කැනඩා අධිකරණය තීන්දු කර ඇත්තේ ද්‍රවිඩ ජාතිකයන්ට ශ්‍රී ලංකාවේ කිසිදු තර්ජණයක් නැතැයි පවසමිනි.

ලොව්රන්ස් නමැති පුද්ගලයකු, ඔහුගේ බිරිද සහ දියණිය12/04 දින  කැනඩාවේ සිට ශ්‍රී ලංකාවට පැමිණීම සදහා කැනඩාවෙන් පිටත්වූ බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

ශ්‍රී ලංකා හමුදාවට යුධ අපරාධ චෝදනා නගමින් ඒවා සාක්ෂාත් කර ගැනීමට දෙමල ඩයස්පෝරාව කියාගත් උන් වලිකන්නේ මේ හේතුව නිසා බව ශ්‍රී ලංකා රජය විසින් බටහිර රටවල් ධනුවත් කල යුතුව තිබුනේ මිඉට බොහෝ කලකට පෙරය. යම් හෙයකින් යුධ හමුදා වට එල්ල කරන මෙම මානව හිමිකම් චෝදනා බොරු බවට රජය ඔප්පු කර පවතී සත්‍ය තත්වය ලොවට හෙළි කරොත් මේ දෙමල ඩයස් පෝරාව කියාගත් බොහෝ අයට නැවත ලංකාවට ඒමට සිදුවන බව කවුරුත් දන්නා රහසකි. අද සිංහල කොල්ලෙකුට යන්නට හිතන්නවත් බැරි රටවල් වලට විශේෂයෙන් ජර්මනිය ඉතාලිය කැනඩාව ස්ව්ස්ටර්ලන්තය වැනි ධනවත් රටවලට විසා ලබා ගනිමි පදිංචිය හා රැකියා දමිල පිරිස් ලබා ගන්නේ සම්පුර්ණයෙන්ම මේ ලෙස හමුදාව හා සමස්ත රට පිලිබඳ ප්‍රබල ලෙස වැරදි මතයක් ජාත්‍යන්තරයට කවාද්දා වීම සත්‍ය කරුණකි. එහෙත් අවසනවාට තවමත් ලංකා රජය මෙම තත්වය පිලිබඳ ජාත්‍යන්තරව කතා කිරීමට අපොහොසත් වී ඇත.

Comments

අදහස් ලියන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

}