කෑම වලට වඳ බෙහෙත් දාලා කියලා සැකනම් මෙහෙම කරන්න

වඳ බෙහෙත් – කිවූ සැනින් අද මතක් වෙන්නේ මුස්ලිම් වරු වීම කාටත් අකමැත්තෙන් වුවද පිළිගන්නට වෙන කාරණයකි.   ඒ තරමටම වඳ බෙහෙත් පිලිබඳ චෝදනාවක් මුස්ලිම් ජන සමාජයට එල්ල වී තිබීම අද සත්‍ය තත්වයයි. කෙසේ වෙතත් සමාජ ජාලා තුලින් එල්ල වන බොහෝ කාරණාවන් පිලිබඳ සම්පුර්ණ විශ්වාශය නම් තැබීම කිසි සේත්ම නිවැරදි කාරනාවක් ලෙස ගත නොහැකි බව ඔත්තුකරුවා අපේද අදහසයි.  එහෙත් මේ ගර්භාෂ යුද්ධයක් සුක්ෂම ලෙස සිදු විය හැකිද?  ඒ පිළිබඳව යම් කතිකාවතක් සමාජය තුල ඇති විය යුතු බවට අප කිහිප විටක අදහස් දැක්වුවා. නමුත් මේ සියලු කාරනා ගැන කතා කරද්දී සමහර සුප්‍රසිද්ජ්ධ විශේශ්න්ග්‍ය වෛද්‍ය වරයකු විසින් වඳ බෙහෙත් කියා දෙයක් මෙලොව තවමත් සොයාගෙන නැති බවට ප්‍රකාශයක් නිකුත් කෙරු අතර ඒ හේතුව නිසා බොහෝ සමාජ මාධ්‍ය තුලදී එකී ගර්භාෂ යුද්ධයක් ගැන කතිකාවතක් ආරම්භ කිරීමට උත්සහ දරු මැදහත් අදහස් දරන්නන්ව පවා තදබල ලෙස විවේචනය කරමින් විශේෂයෙන්ම මුස්ලිම් අන්තවාදයට උඩගෙඩි දෙන අතලොස්සක් වූ නපුන්සක ගනයේ සිංහලයන් කිහිප දෙනකුත් , මුස්ලිම් අන්තවදිනුත් එකී කතිකාවත් පවා ඇති වීම වලකා ලීම නිසා වැදගත් සමාජ අදහස් කිහිපයක් විනාශ වී ගියා .

නමුත් මේ තත්වය තුල ලක්බිම පුවත් පත වෙත අදහස් දැක්වීමක් කරමින් කොලබ ජාතික රෝහලේ විෂ තොරතුරු අංශයේ හිටපු ප්‍රධානි, දියවැඩියා හා කායික රෝග පිලිබඳ විශේෂඥය වෛද්‍ය වරුණ ගුණතිලක මහතා වඳ බෙහෙත් කියා යමක් නැතයි කීම සාවද්‍ය පරකාශයක් බවත් බොහෝ ඖෂධ වල අතුරු අබාධයක් ලෙස ගැහැණු හෝ පිරිමි පුද්ගලයකිඋ වඳ භාවයට පත් කර හැකි බවට පෙන්වා දී තිබෙනවා .

විශේෂයෙන්ම මුස්ලිම් කඩ වලින් සිදු කරනවා යයි කියන වඳ බෙහෙත් දැමීම ගැන යම් අයකුට යම් හෝ සැකයක් ඇතිනම් ඕනෑම පුද්ගලයකුට එම අහාර හෝ සක කටයුතු දේ අධිකරණ අමත්‍යංශය යටතේ ඇති රස පරීක්ෂක දෙපාර්තුමේන්තුවේ අහාර විද්‍යා අංශය වෙතින් පරික්ෂා කර සැකය දුරු කරගත හැකි බවට එම පුවත්පත අමතමින් රජයේ රස පරීක්ෂක කාර්යාල ප්‍රකාශිකාවක් අදහස් දක්වා තිබේ.

ඔත්තුකරුවා අපගේ අදහස වන්නේ මෙලෙස සම මුස්ලිම් පුද්ගලයකුම වඳ බෙහෙත් දැමීම වැනි කෘර ක්‍රියාවන් වල නිරත නොවන බවයි. නමුත් අන්තවාදයේ අදුරු ශාපයන් දැන් දැන් ලංකාව පුරා මුස්ලිම් ජනසමාජය තුල වේගයෙන් පැතිර යමින් පැවතීමද අපට අකමැත්තෙන් වුවද පිළිගැනීමට සිදුවන යථාර්ථයයි. එබැවින් යම් පුද්ගලයකු හට යම් කිසි සැකයක් ඇත්නම් ප්‍රදේශයේ මහජන සෞක්‍ය පරීක්ෂක වරයාට පැමිණිලි කිරීමෙන් පටන් ගෙන අදාළ ආහාර සාම්පල රජයේ රස පරිෂක දෙපාර්තුමේන්තුව හරහා පරික්ෂා කරගැනීමේ පහසුකම ඇති අතර , සමාජ මාධ්‍ය තුල හුවමාරු වන සියලු තොරතුරු සත්‍ය කරනවානම නොවන හෙයින් අදාළ පුවත් භාවිතයෙදී මිට වඩා ප්‍රවේශම් විය යුතු බවද මතක් කර සිටින්නෙමු .

තවද ඔබට එවන් සැකයක් ඇත්නම් මුහුණු පොත වැනි මාධ්‍ය වෙත අදහස් දැක්වීමට කලින් අදාළ නියමිත ක්‍රමවේදයන් අනුගමනය කිරීම හරහා සත්‍ය වශයෙන්ම එවන් වැරැද්දක් වන්නේනම් පැහැදිලිව ඔප්පු කිරීම හරහා වාරදට දඩුවමක් ලබා දිය හැකි සේම අද වඳ බෙහෙත් නැති කියමින්ම එළිපිට අන්තවාදයට කඩේ යන සහජීවන කාරයන්ගේ අදහස් වලට අතුල් පහරක් එල්ල කිරීමටද හැකි වේ . එබැවින් ඔබට ඇතිවන සකයකදී වහාම ප්‍රදේශයේ මහජන සෞක්‍ය පරීක්ෂක වරයා හා සම්බන්ධ වී එම සැකය නිවරදි කරගැනීම හරහා නිරපරාදේ නිවැරදි වයපාරිකයෙක් හට සිදුවන චෝදනා ද වැළකෙන අතර  වැරැද්දක් වී නම පිළිගත හැකි ලෙසම ඔප්පු කිරීමේ හැකියාවද ලැබෙනු ඇත.

මේ අදාළ ලක්බිම පුවත් පත් වාර්තාවයි

Comments

අදහස් ලියන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

}